BYD එකක් අරන් කෙල උනා

$onny

Well-known member
  • May 21, 2012
    3,241
    4,036
    113
    This is how new things get sorted out - someone had to suck it up, on behalf of the rest..

    "Let’s go back in time to when this craze began. The first car to enter Sri Lanka was an 8 HP Single Cylinder Rover automobile brought down by Edgar Money in 1902. During this time, the roads were barely built and poorly linked only the key towns around the island, but the quality and the length of the roads grew significantly between the 1940s and 1960s and are continuing to improve today".

    https://archive.roar.media/english/...history-of-modern-transportation-in-sri-lanka
    You cant compare this to importing sufficient spare parts. It is the responsibility of the agent and the manufacturer.
    EVs were introduced to Sri Lanka in 2010's.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අනේ මංද...
    මට අනුවනං වාහන වල අවුල් වලට වඩා, ට්‍රැක් කේස් වාහන ගත්තම තමයි අවුල් වැඩි...

    අපේ ගෙවල් පැත්තෙ එකෙක් වද්දගෙන තිබුණ, ෆෙන්ඩර් එකයි බෆර් එකයි කැඩෙන්නම.
    සුමානයක් වගේ කාලෙකදි හදාගත්ත. කොහෙන් කොහොම කරගත්තද දන්නෑ, කොහොම හරි වැඩේ කරගෙන තිබුණ...
     
    • Like
    • Haha
    Reactions: snm1990 and $onny

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    thats just a service incidents. actual problems are due to come in 2 yrs ;) . waiting until that happens
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    අනේ මංද...
    මට අනුවනං වාහන වල අවුල් වලට වඩා, ට්‍රැක් කේස් වාහන ගත්තම තමයි අවුල් වැඩි...

    අපේ ගෙවල් පැත්තෙ එකෙක් වද්දගෙන තිබුණ, ෆෙන්ඩර් එකයි බෆර් එකයි කැඩෙන්නම.
    සුමානයක් වගේ කාලෙකදි හදාගත්ත. කොහෙන් කොහොම කරගත්තද දන්නෑ, කොහොම හරි වැඩේ කරගෙන තිබුණ...
    ☝️
    :yes:
     
    • Like
    Reactions: PHBhagya