BYD ෆුල් රේන්ජ් එකම වගේ එක්ස්පීරිය්න්ස් කරා

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,898
    3,101
    113
    colombo
    lankaawe godak wunta prashnya oka neme ban

    byd aran aayeth wikunanna yaddi wena case eka ta thamayi godak wun baya . mekata wisadumak labunaa nam ;


    8 years walata passe wahane watinakama vs toyota ekka kohoma weyida kiyana baya

    aththa kathawa bahutharekata wahanayak pawichchi karala atha haraninna salli naha

    මෙන්න මේක ඇත්ත. මුන් hybrid වලට taxes අඩු කරොත් ලොකු දෙයක්. Sealion වගේ ඒවා අඩුවෙයි
    meka
    ------ Post added on Sep 26, 2025 at 2:39 AM
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ලකාවෙ එලියට දාපු වාහන දෙක තුනක් ඉයෙ පැදල බැලුව . මම කලින් නැගලවත් දැකලවත් තිබ්බෙ නෑ වීඩියෝ වලින් ඇරෙන්න. පොඩි ප්ලාස්ටික් කෑලි මෙලෝ රහක් නෑ කියපු නිසා වැඩිය උනන්දු උනෙත් නෑ . (ගන්න සල්ලිත් නෑ . ඒක වෙනම කතාවක් ;-) ;-) )

    හැබැයි නැග්ගහම අදහස වෙනස් උනා . මාරම් ෆීල් එකක් එන්නෙ හැම වාහනයකම . පට්ට ලක්ශරි ෆීලින් එකක් . පොඩි ප්ලස්ටික් කෑලි කිව්වට එහෙම නෑ . හොද ෆිනිශින් එකක් කොලිටි එකක් තියනව . ඔය කියන විදිහට අල්ලපු ගමන් කඩල යන සීන් එකක් නම් නෑ .

    ජපන් වාහන වලට වඩා පට්ට මට නම් . සීට් එකක් ඉදගන්නකොටම ඒක තේරෙනව . අනික ඉන්ටීරිය කලස් එහෙම හොදටම මැච් කරල තියනව . මාර කාම් ෆීලින් එකක් එන්නෙ ඇතුලට ගියහම .
    අර ඩබල් කැබ් එකනම් Mig 29 ක කොක්පිට් එක වගේ . මොනවද මන්ද ස්වීච් තොගයක් තියනව .

    BYD මෝටර් ගැන නම් දන්නෙ නෑ හැබැයි බිල්ඩ් කොලිටි එක ජපන් වලට වඩා වැඩියි . පොඩ්ඩක් නෙමෙයි තොග ගානටම වැඩියි . පට්ට
    Mokakda padala tiyana japan wahana, kiyamu balanna? Lexus , CX9, CX90, Highlander ehema padala tiyanawada?
     
    • Love
    Reactions: TonyMontana83

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Mokakda padala tiyana japan wahana, kiyamu balanna? Lexus , CX9, CX90, Highlander ehema padala tiyanawada?
    BYD එකක් ගන්න ගානෙන් ඕව ගන්න අමාරුයි නෙහ්.10-20 mil japanese ඒවට වඩා BYD හොදයි.අනික 800km range එකක් කියන්නෙ ලන්කාවෙ ඕන තැනක යන්න පුලුවන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    Mokakda padala tiyana japan wahana, kiyamu balanna? Lexus , CX9, CX90, Highlander ehema padala tiyanawada?

    ඔය කියපු ගොඩක් ඒවට වඩා කොලිටියි මට නං දැනුන විදියට. හැබැයි ඒ හැම එකක්ම අවුරුදු තුන හතරක් පරණ ඒවා. චයිනීස් එකක් කියන ෆීලින් එකක් එන්නෙ නෑ. චයිනීස් බව දන්න නිසා හිතෙනව මිසක්. 🤭

    CX90 එකට නැගල නෑ. එළියෙන් විතරයි දැක්කෙ. ඒක නං පෙනුමෙන් කොලිටියි වගේ. Lexus අලුත්ම ඒවත් කොහොමද දන්නෑ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    Matath okama thamai hitenne. BYD seal eke interior quality nam patta. Mama test drive ekakuth gihin baluwa. Habai mata nam battery capacity madi tama. Australia walata eka tikak hithanna ona.

    City eke yanna nam hodai. Dura yanna madi
    TESLA ganna hitenne na...mata eke interior set naa....too plasticky..and dash eke display ekak nathi ekath awul....

    Anika mata large suv ekak oni....

    EV ekak ganna hitena kaaleka Chinese ekakma gannawa....ethakota tawa tech upgrade wela tiyeine...ethakan lin hidenakan diesel gahan duwanwa :oo:
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    TESLA ganna hitenne na...mata eke interior set naa....too plasticky..and dash eke display ekak nathi ekath awul....

    Anika mata large suv ekak oni....

    EV ekak ganna hitena kaaleka Chinese ekakma gannawa....ethakota tawa tech upgrade wela tiyeine...ethakan lin hidenakan diesel gahan duwanwa :oo:

    මාත් ඕකම තමයි හිතන්නෙ. 🤭
    මාත් large SUV තමයි දැන් බලන්නෙ.
     
    • Haha
    Reactions: tharakaf

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,429
    113
    Mamat Galle BYD branch eke test drive ekak kala Sealion 6 eke. Mata nam Prado, harrier dekatama wada comfortable. Gewana gaanata comfortability eka nam pattama hondai.

    Atto eka compare kalot tyena lokuma advantage eka tamai vezel ekata wada quality interior. Vezel ekata 20million witara gewaddi Atto eka drive karana eka patta hondai kiala hitenawa.
     
    • Like
    Reactions: bladeable

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    ටොයෝට වහන කොච්චර හොද උනත් මට නිකන් පප්ප ටයිප් ෆීලින් එකක් එන්නෙ .
    Podi waahana nam eh wage thamai ekenma
    Eth lagadi dakka LC300 ekai Prado 150TX eke mada sealion 6 eka park karala tiyenawa park street car park eke
    Sealion eka podi waahanayak wge oi :P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Podi waahana nam eh wage thamai ekenma
    Eth lagadi dakka LC300 ekai Prado 150TX eke mada sealion 6 eka park karala tiyenawa park street car park eke
    Sealion eka podi waahanayak wge oi :P
    LC300 එකයි sealion 6 එකයි කම්පෙයා කරන්න එපා බං :lol: :lol: :lol: :lol: ඒක කම්පෙයා කරන්න ඕන Rush වගේ එකක් එක්ක
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Blade 2 battery include කරපු වාහන තාම එලියට ඇවිල්ලා නෑනේ?
    owa daala enakota 2026/27wath wei.

    ඕව කම්පෙයාර් කරන්න Yangwang U8 එකත් එක්ක

    ;-) ;-) ;-) ;-) ;-)

    Toyota, Lexus karanawa wage munge luxury automotive brand eka DENZA. eketh patta badu tikak tiyene.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "හැබැයි නැග්ගහම අදහස වෙනස් උනා"


    Parks And Recreation Wow GIF
    Cat Wow GIF
    The Wire Wow GIF
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    LC300 එකයි sealion 6 එකයි කම්පෙයා කරන්න එපා බං :lol: :lol: :lol: :lol: ඒක කම්පෙයා කරන්න ඕන Rush වගේ එකක් එක්ක
    Hahaha
    Ow ow bn
    Compare kala nemei
    Dakkahama itin sealion 6 eka hena podi wage bn look eken ara deka madde tiyeddi,
    uba ara toyota waahana pappa looking kiwwa nisai ehema damme
    Mage uncle kenekuth sealion 6 eka gatta, kalin hithuwe vizel or yaris cross
    Passe seaslion eka gatta ;)
    Supiriyak thamai
    Mama personally dolphin ekata wada taisor/fronx ekata aasai
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    "හැබැයි නැග්ගහම අදහස වෙනස් උනා"


    Parks And Recreation Wow GIF
    Cat Wow GIF
    The Wire Wow GIF
    මූ නැග්ගාම jkh උන්ගෙත් අදහස වෙනස්වෙලා ගෙන්නන මොඩල් වෙනස් කරලා 🥴 🥴
     
    • Haha
    Reactions: Kolama