mekaමෙන්න මේක ඇත්ත. මුන් hybrid වලට taxes අඩු කරොත් ලොකු දෙයක්. Sealion වගේ ඒවා අඩුවෙයි
Mokakda padala tiyana japan wahana, kiyamu balanna? Lexus , CX9, CX90, Highlander ehema padala tiyanawada?ලකාවෙ එලියට දාපු වාහන දෙක තුනක් ඉයෙ පැදල බැලුව . මම කලින් නැගලවත් දැකලවත් තිබ්බෙ නෑ වීඩියෝ වලින් ඇරෙන්න. පොඩි ප්ලාස්ටික් කෑලි මෙලෝ රහක් නෑ කියපු නිසා වැඩිය උනන්දු උනෙත් නෑ . (ගන්න සල්ලිත් නෑ . ඒක වෙනම කතාවක්![]()
)
හැබැයි නැග්ගහම අදහස වෙනස් උනා . මාරම් ෆීල් එකක් එන්නෙ හැම වාහනයකම . පට්ට ලක්ශරි ෆීලින් එකක් . පොඩි ප්ලස්ටික් කෑලි කිව්වට එහෙම නෑ . හොද ෆිනිශින් එකක් කොලිටි එකක් තියනව . ඔය කියන විදිහට අල්ලපු ගමන් කඩල යන සීන් එකක් නම් නෑ .
ජපන් වාහන වලට වඩා පට්ට මට නම් . සීට් එකක් ඉදගන්නකොටම ඒක තේරෙනව . අනික ඉන්ටීරිය කලස් එහෙම හොදටම මැච් කරල තියනව . මාර කාම් ෆීලින් එකක් එන්නෙ ඇතුලට ගියහම .
අර ඩබල් කැබ් එකනම් Mig 29 ක කොක්පිට් එක වගේ . මොනවද මන්ද ස්වීච් තොගයක් තියනව .
BYD මෝටර් ගැන නම් දන්නෙ නෑ හැබැයි බිල්ඩ් කොලිටි එක ජපන් වලට වඩා වැඩියි . පොඩ්ඩක් නෙමෙයි තොග ගානටම වැඩියි . පට්ට
BYD එකක් ගන්න ගානෙන් ඕව ගන්න අමාරුයි නෙහ්.10-20 mil japanese ඒවට වඩා BYD හොදයි.අනික 800km range එකක් කියන්නෙ ලන්කාවෙ ඕන තැනක යන්න පුලුවන්.Mokakda padala tiyana japan wahana, kiyamu balanna? Lexus , CX9, CX90, Highlander ehema padala tiyanawada?
Mokakda padala tiyana japan wahana, kiyamu balanna? Lexus , CX9, CX90, Highlander ehema padala tiyanawada?
TESLA ganna hitenne na...mata eke interior set naa....too plasticky..and dash eke display ekak nathi ekath awul....Matath okama thamai hitenne. BYD seal eke interior quality nam patta. Mama test drive ekakuth gihin baluwa. Habai mata nam battery capacity madi tama. Australia walata eka tikak hithanna ona.
City eke yanna nam hodai. Dura yanna madi

TESLA ganna hitenne na...mata eke interior set naa....too plasticky..and dash eke display ekak nathi ekath awul....
Anika mata large suv ekak oni....
EV ekak ganna hitena kaaleka Chinese ekakma gannawa....ethakota tawa tech upgrade wela tiyeine...ethakan lin hidenakan diesel gahan duwanwa![]()
ඕව කම්පෙයාර් කරන්න Yangwang U8 එකත් එක්කMokakda padala tiyana japan wahana, kiyamu balanna? Lexus , CX9, CX90, Highlander ehema padala tiyanawada?
Yanwang u8 ekath ekka compare karala balahan uba oya kiyana ewa , mkda eka thamai uba oya kiyana range ekata ahuwenne , ubatama terei byd u8 eka supiri kiyala.Mokakda padala tiyana japan wahana, kiyamu balanna? Lexus , CX9, CX90, Highlander ehema padala tiyanawada?
Podi waahana nam eh wage thamai ekenmaටොයෝට වහන කොච්චර හොද උනත් මට නිකන් පප්ප ටයිප් ෆීලින් එකක් එන්නෙ .

LC300 එකයි sealion 6 එකයි කම්පෙයා කරන්න එපා බංPodi waahana nam eh wage thamai ekenma
Eth lagadi dakka LC300 ekai Prado 150TX eke mada sealion 6 eka park karala tiyenawa park street car park eke
Sealion eka podi waahanayak wge oi![]()
ඒක කම්පෙයා කරන්න ඕන Rush වගේ එකක් එක්ක owa daala enakota 2026/27wath wei.Blade 2 battery include කරපු වාහන තාම එලියට ඇවිල්ලා නෑනේ?
Toyota, Lexus karanawa wage munge luxury automotive brand eka DENZA. eketh patta badu tikak tiyene.ඕව කම්පෙයාර් කරන්න Yangwang U8 එකත් එක්ක
![]()
![]()
![]()
![]()
HahahaLC300 එකයි sealion 6 එකයි කම්පෙයා කරන්න එපා බං![]()
![]()
![]()
ඒක කම්පෙයා කරන්න ඕන Rush වගේ එකක් එක්ක

මූ නැග්ගාම jkh උන්ගෙත් අදහස වෙනස්වෙලා ගෙන්නන මොඩල් වෙනස් කරලා"හැබැයි නැග්ගහම අදහස වෙනස් උනා"
![]()
![]()
![]()
මූ නැග්ගාම jkh උන්ගෙත් අදහස වෙනස්වෙලා ගෙන්නන මොඩල් වෙනස් කරලා![]()
![]()
