BYD dolphin eke cost eka $13,700 USD . Byd seagull eke cost eka $7800. So BYD dophin eka 10.5 million wagene yanne.meka aniwa 70 kata dewi
ඔකුන්ට නම් බඩේ පාර වදින්න ඕන... බොරුවට රට ඇතුලේ වාහන එහෙට මෙහෙට කර කර ගාන වැඩි කරේ ඔය හැත්ත තමයි...
mechchara adarayak?
eth ai machoo japanese vehicles price adu wenne natte mechchra competition tiyeddi?දැන් නම් මාරු විකාරෙන් මුන් දොඩවන්නේ .. පරණ ජරාවල් ගෙන්නලා ලක්ෂ ගණන් ලා බ ලැබුවා මුන් .. BYD , Nissan Magnite හින්දා දැන් මුන්ගේ business කෙල වෙලා තියෙන්නේ .. මුන් හිතාගෙන හිටියා restrictions අයින් කරාට පස්සේ සුපිරි ලාබ ලබන්න ..
තාම EV වල infra දියුණු නෑ බන් ලංකාවේ .. ඕක හරියට තියනවා නම් අනිවා බහියි ..eth ai machoo japanese vehicles price adu wenne natte mechchra competition tiyeddi?
maat me aduwenkn inne japanese ekak ganna awurudu 5k analyse karala chinese ev ekak bassanwaතාම EV වල infra දියුණු නෑ බන් ලංකාවේ .. ඕක හරියට තියනවා නම් අනිවා බහියි ..
BYD surpass Toyota in Japan’s 2024 EV sales
https://carnewschina.com/2025/01/13/byd-surpass-toyota-in-japans-2024-ev-sales/
agent haraha godak welawata owa handle wenawa. cause battery replacement ganna nam parana eka denna one. ekanisa awulak na.battery dispose karanna standards/processes tiyenawada machan anik ratawal wala?
ලංකාවේ Leaf එකට කෙල උනේ මේ හේතුව හින්ද .. Nissan එක official Leaf එක ලංකාවේ launch කරේ නෑ .. එක නිසා මෙහෙ හරියට agent කෙනෙක් හිටියේ නෑ .. කාර් සෙල් වලින් ගෙන වාහන වලට කෙල වෙනවා ..agent haraha godak welawata owa handle wenawa. cause battery replacement ganna nam parana eka denna one. ekanisa awulak na.
but lankawe wage 'importers' la genalla atharina ewain thama kela wenne, lankawata leaf authorized agent genna denne nathi wenna loku hethuwak oka, but mehe importers la genalla athariya.
mechchara adarayak?
Browns showroom eke kattiya pirila innawaa dakka sinhalu ganaawa brown ekath.browns wuling ekata wadaa sea gull honda weida?
15 wa 30 karaByd eka gannamai hithene..mun thawa ganan wadi karaida
ANCAP rating එකක් නෑ නේ ඕකේ?Browns showroom eke kattiya pirila innawaa dakka sinhalu ganaawa brown ekath.
Toyota wlata wada BYD genalla lankaawata
------ Post added on Jun 28, 2025 at 10:55 AM
Toyota wlata wada BYD genalla lankaawata
------ Post added on Jun 28, 2025 at 10:55 AM