2nd vehicle ekata wage hodai ban, electric wahana aragena maaseta 25000 - 30000 wage current bilak eddi thamai epa wenna solar gahala nan watinawaඔය ජරාව ගන්න වෙලාවේ nissan magnite එකක් ගන්න පුළුවන්නේ බං. ඕකේ සයිස් එක බලපංකෝ.
2nd vehicle ekata wage hodai ban, electric wahana aragena maaseta 25000 - 30000 wage current bilak eddi thamai epa wenna solar gahala nan watinawaඔය ජරාව ගන්න වෙලාවේ nissan magnite එකක් ගන්න පුළුවන්නේ බං. ඕකේ සයිස් එක බලපංකෝ.
browns wuling ekata wadaa sea gull honda weida?let's see
ඕකම තමයි මටත් හිතුනේ .. අර Browns ලගේ 4.8 M එකට වඩා නම් මේක ගොඩක් හොදයි ..
------ Post added on Jun 26, 2025 at 5:09 PM
Ow bn. Meka 60 - 65 range ekata awa nm kei cars okkoma iwaraibrowns wuling ekata wadaa sea gull honda weida?
wuling bingo,cloud wage ewage design walatanm byd ekata harennawat baa wage habaiOw bn. Meka 60 - 65 range ekata awa nm kei cars okkoma iwarai![]()
ඉන්දියාවෙන් ගේන මරුටිය අවරුදු 20ට වැඩිය අපේ රටේ දුවන්නේ බං. ඇල්ටෝ එක කොච්චර දුවනවද. ඒ උන්ගේ පරණ තාක්ෂණය තියන වාහන. ඉතිං ඊට වැඩිය nissan magnite එක අනිවාර්යෙන් දියුනු කරලා ඇත්තේ. AMT කේස් එකක් නෑ බං. ඒක සෑහෙන්න කාලයක් භාවිතා කරපු ගියර් බොක්ස් එකක්. නිසාන් හදන CVT එකට වැඩිය ඒක ෂුවර්.nissan magnite හොදයි බන් .. indian හින්දා තමයි අවුල .. අනික AMT
ඔව් මචං. සෝලා ගහ ගන්නවා නම් අවුලක් නෑ. දැනට අපේ රටේ වැඩිහරියක් කරන්ට් එක හදන්නේ ගල්අගුරු + ඩීසල්. ජල විදුලිය මට මතක විදිහට 30% ක් වගේ. ඉතිං ඉලෙක්ට්‍රික් වාහන ඕනවට වැඩිය වැඩි උනොත් ඒක රටටම බල පානවා. ඒ වගේ වෙලාවට ආන්ඩුව ඔය චාජිං පොයින්ට් වලින් තව ටැක්ස් එකක් ගහයි.2nd vehicle ekata wage hodai ban, electric wahana aragena maaseta 25000 - 30000 wage current bilak eddi thamai epa wenna solar gahala nan watinawa
maga enoCity walata nam sira. Eth ithin ethanin ehata charging infrastructure eka hadenakan ithin tikak case

හරියට කලොත් ඉලෙක්ට්‍රික් වාහන වලින් දැන් තියන ප්‍රශ්න විසදන්නත් පුළුවන්... හරියට ටයිම් බේස්ඩ් ටරිෆ් ගෙනාවොත් off peak සහ peak time අතර තියන ලොකු පරතරය අඩු කරන්න පුළුවන්... එතකොට සොලාර් ජෙනරේශන් එක discurage කරන්න එහෙම ඕන නෑ... තව variation අඩු හින්දා ගල් අගුරු බලාගාරය එහෙම steady full load capacity එකේ දුවන්න පුළුවන්... එකෙන් peak එකේ ඩීසල් බලාගාර වලට යන cost එක අඩු කරගන්න පුළුවන්... ගල් අගුරු යුනිට් එකක් 35 වගේ වෙද්දී ඩීසල් යුනිට් එකක් 85 ක් වගේ වෙනවා...ඔව් මචං. සෝලා ගහ ගන්නවා නම් අවුලක් නෑ. දැනට අපේ රටේ වැඩිහරියක් කරන්ට් එක හදන්නේ ගල්අගුරු + ඩීසල්. ජල විදුලිය මට මතක විදිහට 30% ක් වගේ. ඉතිං ඉලෙක්ට්‍රික් වාහන ඕනවට වැඩිය වැඩි උනොත් ඒක රටටම බල පානවා. ඒ වගේ වෙලාවට ආන්ඩුව ඔය චාජිං පොයින්ට් වලින් තව ටැක්ස් එකක් ගහයි.
------ Post added on Jun 26, 2025 at 7:32 PM
off peak වල විතරක් චාජ් කරන එක ප්‍රායෝගික නෑනේ බං. අනික ගල් අගුරු කිලෝ එකකින් 8K Wh තමයි හදන්න පුළුවන්. ඩීසල් ලීටර් එකකින් 12K Wh පුළුවන්. ඩීසල් ගනන් උනාට සාපේක්ෂව පරිසර විනාසය අඩුයි. ඔය වැඩේ එහෙනම් හරියට යන්න nuclear power හදන්න වෙනවා. ඒකට අද ප්‍රොජෙක්ට් එක පටන් ගත්තත් තව අවුරුදු 12ක් විතර යයි.හරියට කලොත් ඉලෙක්ට්‍රික් වාහන වලින් දැන් තියන ප්‍රශ්න විසදන්නත් පුළුවන්... හරියට ටයිම් බේස්ඩ් ටරිෆ් ගෙනාවොත් off peak සහ peak time අතර තියන ලොකු පරතරය අඩු කරන්න පුළුවන්... එතකොට සොලාර් ජෙනරේශන් එක discurage කරන්න එහෙම ඕන නෑ... තව variation අඩු හින්දා ගල් අගුරු බලාගාරය එහෙම steady full load capacity එකේ දුවන්න පුළුවන්... එකෙන් peak එකේ ඩීසල් බලාගාර වලට යන cost එක අඩු කරගන්න පුළුවන්... ගල් අගුරු යුනිට් එකක් 35 වගේ වෙද්දී ඩීසල් යුනිට් එකක් 85 ක් වගේ වෙනවා...
හැබැයි ඉතින් මාස්ටර් ප්ලෑන් එකකට යන්න ඕන... රටේ මුළු energy consumption එක ගැනම හිතලා...
battery dispose karanna standards/processes tiyenawada machan anik ratawal wala?government eka lankawe charging port standardize karanna one ikmanatama. nathnam eka eka port thiyena cars awama & chargins stations thibbama wenne EV discourage wena eka. dan chademo port one na. CCS2 standardize kalanam hari.
Coal unit ekak 19.5හරියට කලොත් ඉලෙක්ට්‍රික් වාහන වලින් දැන් තියන ප්‍රශ්න විසදන්නත් පුළුවන්... හරියට ටයිම් බේස්ඩ් ටරිෆ් ගෙනාවොත් off peak සහ peak time අතර තියන ලොකු පරතරය අඩු කරන්න පුළුවන්... එතකොට සොලාර් ජෙනරේශන් එක discurage කරන්න එහෙම ඕන නෑ... තව variation අඩු හින්දා ගල් අගුරු බලාගාරය එහෙම steady full load capacity එකේ දුවන්න පුළුවන්... එකෙන් peak එකේ ඩීසල් බලාගාර වලට යන cost එක අඩු කරගන්න පුළුවන්... ගල් අගුරු යුනිට් එකක් 35 වගේ වෙද්දී ඩීසල් යුනිට් එකක් 85 ක් වගේ වෙනවා...
හැබැයි ඉතින් මාස්ටර් ප්ලෑන් එකකට යන්න ඕන... රටේ මුළු energy consumption එක ගැනම හිතලා...