gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අපේ පියානන්ගෙ ඔලුවට කවුද අදහසක් දාල ගෙදර තියන Axio WXB එක හරි Vezel (මගෙ වාහනේ) එක හරි දෙකම හරි විකුනල BYD එකක් ගන්න කියල. දැන් පොර උදේ ඉදන් රෑ වෙනකන් හොයන්නෙ BYD.
    මම ලංකාවෙ නැති නිසා පොර තමා මාරුවෙන් මාරුවට වාහන දෙක පාවිච්චි කරන්නෙ.. නැතුව ගෙදරට වාහන දෙකක් වැඩක් නෑ දැන්.
    දෙකම විකුනල BYD එකකට යනවට වඩා එකක් තියාගෙන BYD එකක් ගන්න එක නේද ගායිස් හොදම වැඩේ?

    BYD Atto 3 Superior එක තමා ගන්න හදන්නෙ.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,088
    2,230
    113
    Ekak wikunala byd ekak ganin bn dekama epa , 1year wage byd eka use karala awlak natnan anith ekath wikunahan eka tamai best ma option eka.
     
    • Like
    Reactions: Tramadol

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Ekak wikunala byd ekak ganin bn dekama epa , 1year wage byd eka use karala awlak natnan anith ekath wikunahan eka tamai best ma option eka.
    ow mulin dad haduwe dekama denna. mama kiyala tama dan oya ekak dila byd ekata yanna hadanne.

    Axio eka tiyaganin.
    eka tama dan tiyaganna hitan inne. anika kohomath masa 2 kata sarayakwath eyala dura yana nisa ekak tiyaganna eka hodai.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    Aixo එක තියා ගනිං. ලෙඩක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් පට්ට වාහනේ. මගෙත් එකක් තිබුනා ආයි ඉතිං මරු.
    Vezal එක දෙනවා නම් දීපං. වැඩි සැප පහසුවක් නෑ, ඩුවෙල් ක්ලච් සීන් එහෙම තියනවනේ. Atto 3 අරගන ගෙදරට සෝලා ගහ ගනිං.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    අපේ පියානන්ගෙ ඔලුවට කවුද අදහසක් දාල ගෙදර තියන Axio WXB එක හරි Vezel (මගෙ වාහනේ) එක හරි දෙකම හරි විකුනල BYD එකක් ගන්න කියල. දැන් පොර උදේ ඉදන් රෑ වෙනකන් හොයන්නෙ BYD.
    මම ලංකාවෙ නැති නිසා පොර තමා මාරුවෙන් මාරුවට වාහන දෙක පාවිච්චි කරන්නෙ.. නැතුව ගෙදරට වාහන දෙකක් වැඩක් නෑ දැන්.
    දෙකම විකුනල BYD එකකට යනවට වඩා එකක් තියාගෙන BYD එකක් ගන්න එක නේද ගායිස් හොදම වැඩේ?

    BYD Atto 3 Superior එක තමා ගන්න හදන්නෙ.
    your dad need immediate mental medical assistance from experienced doctor.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    හොදයිනේ බන් .. Vezal එක දීලා ATTO 3 එකක් ගනින් .. පරණ Vezal එකක් තියනවා කියන්නේ හොද වෙන්නේ නැති තුවාලයක් වගේ . හැම දාම බෙහෙත් කරන්න ඕනේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ගෙදරට සෝල තියෙනවනං, byd ගත්තට පාඩු නෑ... සෝල ගහල ගත්තත් කමක් නෑ. වෙසල් එක විකුණල හරි..

    මගෙනං අදහස දැනට තියෙන වාහන දෙකම හයිබ්‍රිඩ්නෙ. අනික දෙකේම ගන්න පුලුවන් වැඩ සමානයි... එහෙවු එකේ ගෙදර සෝල කරල ඉලෙක්ට්‍රික් එකක් ගන්න එකේ අවුලක් නෑ. අමතරව තව පෙට්‍රල් හෝ ඩීසල් වෑන් එකක් වගේ තියෙනවනං සුපිරි ඉතිං...
     
    • Like
    Reactions: Janatha Jhon