උබලා වගේ එක එක බ්‍රෑන්ඩ් එකට ඔහොම අපහාස කරන්නේ නම් නෑ මචන්. හැබැයි ඕනිම ෆෝන් එකක weakness තියෙන්න පුළුවන්. හරියට මනුස්සයෙක් 100%ක් සර්ව සම්පුර්ණ නෑ වගේ. වහල්ලු වෙලා ඉන්නේ උබලයි එකම වර්ගෙකට. ෆෝන් එකක් ආවනම් තමන් පාවිච්චි කරන එකට වඩා එක හොඳයි, Features වැඩි වගේ නම්, ඒක ගන්නත් පුලුවන්නම් ගනින් එකක්. උබ පාවිච්චි කරන්නේ Samsung ම විතරයි, Apple ම විතරයි කියල වහල් වෙන්නැතුව.
100% perfect මිනිස්සු ඉන්නවා.අැයි ජෙප්පොන්ගෙ අනුර කුමාරයා..
..
ඕක මේකෙ දාන reply අනුව උෟ ජෙප්පෙක් කියලා මමත් කලින් හිතුවා.අමුම අමු කුහක අදහස් තියෙන්නේ..


