Bye Bye SLT

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    demu gemak

    machangla wadak karamuda api elakiri eke set ekama ekathu wela wena connection ekakata maru wemuda??mama kohomath inne august iwara unama maru wenna mokada kiyanne ??slt eka shock karamuda???

    :baffled::baffled::baffled::baffled::baffled::P:P:P:P:P:rofl::rofl::rofl:
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    mant over 30Gb down karanwa kisi parshnayak naha ..
    giya awurudey namm tikak slow unaa eth dain masa 6vitharaa use karanwa kisi awulak nathuwa per month over 45gb down karanwa .. kohamath ..
    mang mey connection eka gathey 2005 di ..

    mey masey
    Total
    47,211.92 MB
    493:48:11
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mamath SLT walata lagadima bye bye kiyanna inee....... aparade me router eka nisa tawa tika dawasak iwasanawa
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔව් මේ සීන් එක ඇත්ත............
    මහ ළදරු වැඩ මේවා.............
    මේක හරි විදිහට නං කරන්න බැහැ...........
    මොකද ඇග්රීමන්ට් වල තිබුනෙ නැහැනේ 30GB වලට වැඩි වෙන්න බැහැ කියලා...........
    මොනවා වුනත් කරන්න තියෙන්නේ වෙන නෙට්වර්ක් වලට යන එක තමා...........
    උන්ට බම්බු ගහගන්න කියලා..............
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    May - 40GB
    June - 48GB
    July - 47GB

    2nu2fs5.jpg


    30njkll.jpg


    ගින්දර වගේ වැඩ බං :P
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    I Got the Same thing.
    for 512 and 1mb Both and i went 2mb saying i am changing becuz of you have blacklisted my connection. now nothing wrong :D monthly more than 290GB lol XD
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    ලියුමක් ලියලා දෙන්න මීට පස්සේ Limit එක පනින්නේ නෑ කියලා ළගම තියෙන RTOM එකට
    Call කරාට වැඩක් නෑ, මම කියන්නේ කරපු නිසයි මේක.
    www.[B]slt[/B]net.lk/visitus.html
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    ලියුමක් ලියලා දෙන්න මීට පස්සේ Limit එක පනින්නේ නෑ කියලා ළගම තියෙන RTOM එකට
    Call කරාට වැඩක් නෑ, මම කියන්නේ කරපු නිසයි මේක.
    www.[B]slt[/B]net.lk/visitus.html
    උබ මෝඩයා වුණා කියලා මෙතන ඉන්න අනික් එවුන් මෝඩයෝ නෙමෙයි.. :D