Bye Bye SLT

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    eka shape ban
    habai wimax hinda signal sure nalu :oo:

    wimax hari yanne ne sana.Lankabell wimax amu char.Dialog lath wimax denawa.ungeth amu chater.kokatath chek karala balanda.oyata wimax gaththu kaleka therei

    mama ogollanta thawa upadesak dennam.torrent use karanda yanda epa.oya oya slt eke customer care neme laga thiyena exchange eka barawa inna Engineer wa contact karala balanda.ethanaie sen eka thiyenne.

    mama onnam podi deyak kiyannam karala balapan.connection eka reset karala balapan.aniwa wade goda yanda one:P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,386
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ow ban 512 thama thibba hodama pkg eka
    eth ithin wena wisadumak naththam mona karannada :nerd:

    Kalakanni banz unlimited keyala denakota 24 hours max speed eken masema download karath(denakota un dannawane possible keyala) masema monawath nokara hitiyath unta thiyena amaruwa mokak da!,Balapan unlimited aran 31GB down karapu ekath black list wela athi!:baffled:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ආ ඔය තියෙන්නේ.. දැන් ඉතින් කාපල්ලකෝ...
    උඹලා ඕකෙම හිටපන් අපේ කනෙක්ෂන් වලට මාරුවෙලා ඒවත් ස්ලෝ කරන්නේ නැතුව

    :rolleyes::D:lol::rofl::P
     

    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    mage speed eka balapan kaatada mewa kiyanne
    maara tharahak ban matanan thiyenne

    149829_129287713794560_100001399959019_165819_7395250_n.jpg
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth

    SLT එකේ කට්ටිය (Head Office) මාස ගානක් තිස්සේ මාසික භාවිතය 30GB ඉක්මවා යන users ලව monitor කරලා :dull:
    දැන් ඒ කට්ටිය ඔක්කොම black list කරලා තියෙන්නේ..මොනම විදියකින් වත් මේ දේ ලිහිල් කරන්නේ නෑලු... :no::


    SLT Go to hell :growl:


    macho, 30gb wenna ba. man morning 6am indan 12pm wenakan normally 18hours machine eka daala monaahari download karanawa.. mage aniwa.. 50gb - 60gb wage paninawa. umba dannawane, man tv series dwn karanawa kiala.. mage kisima kachal ekak naha ne ban.. mokakda danne na seen eka.
    :oo::oo::oo::oo::oo::oo:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    1/වෙන කම්පැණිවල පැකේජ් වලට යන්න බෑ. මම ADSL අරන් මාස 5ක් විතර අදට. ඉස්සර යූස් කලේ මොබිටෙල්:P ගෙදරින් පොඩි පොඩි කේස් මතුවෙනවා
    2/ 30ගිගාස්. පුඃ. අද 19වෙනිද වෙනකොට 49ගිගාබයිට් යූස් කරල තියනවා. ගත්ත මුල් මාසෙ 110 ගිගා බයිට්. දෙවනි මාසෙ 95GBක්ද කොහෙද.
    3/මමත් බැලැක්ලිස්ට් කතාව ගැන හොයනව බන්. මම දන්න දෙන්නෙක් ඉන්නව 4MB ලයින් තියන, එකෙක් ඊයෙ පෙරේදත් 72GB ටොර්රෙන්ට් එකක් බෑවා.
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඔකුන්ගෙ 1Mb ලයින් එක 5GB ලිමිට් නේද යකෝ මට අතේ*$%^# 5GB වලට වඩා යනවා... :growl::growl::growl: ඊලගට තියෙන එක 12GB වලට ලිමිට් රැ:5000 වඩා ගෙවලා 12GB ට මම තියා මගේ ටොමියා වත් පු# දෙන්නේ නෑ :angry::frown::frown::growl::growl: