eka shape ban
habai wimax hinda signal sure nalu![]()

ow ban 512 thama thibba hodama pkg eka
eth ithin wena wisadumak naththam mona karannada![]()

ආ ඔය තියෙන්නේ.. දැන් ඉතින් කාපල්ලකෝ...
උඹලා ඕකෙම හිටපන් අපේ කනෙක්ෂන් වලට මාරුවෙලා ඒවත් ස්ලෝ කරන්නේ නැතුව





Magen un eeye ahuva torrents download karanavada kiala :S


mage speed eka balapan kaatada mewa kiyanne
maara tharahak ban matanan thiyenne
![]()





SLT එකේ කට්ටිය (Head Office) මාස ගානක් තිස්සේ මාසික භාවිතය 30GB ඉක්මවා යන users ලව monitor කරලා
දැන් ඒ කට්ටිය ඔක්කොම black list කරලා තියෙන්නේ..මොනම විදියකින් වත් මේ දේ ලිහිල් කරන්නේ නෑලු...:
SLT Go to hell






ගෙදරින් පොඩි පොඩි කේස් මතුවෙනවා

ඊලගට තියෙන එක 12GB වලට ලිමිට් රැ:5000 වඩා ගෙවලා 12GB ට මම තියා මගේ ටොමියා වත් පු# දෙන්නේ නෑ 



