මොකද බන් හදිස්සියේම යන්න හිතුවේ. දැන් වැඩ වැඩියිද
ඉඳලා හිටලවත් වරෙන් අපිව බලලා යන්න.
කියන කරන සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

මොකද බන් හදිස්සියේම යන්න හිතුවේ. දැන් වැඩ වැඩියිද
ඉඳලා හිටලවත් වරෙන් අපිව බලලා යන්න.
කියන කරන සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

බොට මොකද බොල වුනේ...![]()

මගුලක් කතා කරනව.![]()

All the best machan ..Suba pathanawaA. සිරියා;20372642 said:එළ එළ.. ගිහින් වරකො. තෝ වැඩි දුර අධ්‍යාපනයට නේද යන්නෙ.
සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කිව්වා ඕo

හෙට කසාද බඳිනවලු , කාර්යබහුල වෙනවලු

එල එල ඉදල හිටලවත් උක පොඩ්ඩක් දීල යන්න වරෙන් මේ පැත්තේ