Thanks machan. KM epa wela hitiye me ad magulai, Update seen ekai nisa. Meke sub sync karanna puluwanda KM wage?

ඔය උබලා පාවිච්චි කරන players වල එවෙලේම subtitles හොයලා පාවිච්චි කරන්න පුලුවන්ද.. මට නම් එක එක player ඒවා දාලා බලන්න කම්මැලියි.. කෙලින්ම VLC දාලා බලන්නේ... ඒකේ VL-SUB තියෙන නිසා එවෙලේම subtitle එක online හොයලා ගන්න පුලුවන්.. ඒ feature eka අනිත් ඒවගේ තියෙනවද
![]()
මම නම් KMPlayer එකේ කලින් බාපු එකක් (2012 වගේ) save කරලා තියාගෙන ඉන්නෙ ...ඉතින් format කරපු ගමන් ඒක දාගන්න විතරයි තියෙන්නෙ ...
![]()

PotPlayer thiyenam aye kmplayer melo wadak naa.
mama potplayer +madvr dagena innawa film, tv series full quality balanna.
potplayer eke awurud ganaka idala thibba auto sub download karana feature ehema, vlc eken eka damme mathakadi.