ඔතන ඉඳල හෙමින් යුරෝප් වලට යන්න බලන්න.
ලොකු දෙයක් සිරිලංකාවෙන් චුත වෙන එකනං. ඊයේ ගමක මනුස්සයෙක්ට කතාකරා, කියනව කොච්චර හම්බුකරත් මදි කියල. දනට පිණට දිදී හාමුල වගේ හිටිය මිනිස්සු දැන් කියනව කඩේකට ගිහිං දෙතුන්දෙනෙක් එක්ක කෑමක් කන්නවත් හිත දෙන්නේ නෑ කියල.
good luck. keeyatada flight eka?ow mchn. math try karanne ekata tama. ehe tika kalayak wada karala usa, canada or europe country ekakata panaganna..
Guys ada mama yanawa. ehenam gihin wadi wistara ekka thred ekak dannam.
------ Post added on Jan 10, 2023 at 1:58 PM
- 30 , - 40 ත් කම්මැලි කමට ඇවිදින්න යන මම-10 වගේ වෙනකොට හැමිනෙනවා . අත් ඒම ගල් වෙලා දනවා ෆ්‍රොස් බයිට්ස් එන්න පුලුවන් ආවොත් කපනවා . වැඩි වෙලා එලියේ හිටියම ලන්ග්ස් උනත් බල්ඩ් රස එනවා කහිනකොට . -19 වගේ උනාම ගල් වෙලා කුරිය ගහන්න උනත් පුලුවන් . ගොඩක් වෙලාවට පාරේ මිනිස්සු නෑ
මදි මදි ක්‍රොස් කන්ට්‍ර් ස්කීං, ස්නෝබෝඩ් අයිස් ස්කේටින් , ජොගින් කරපන් ආතල් එක එතකොට එන්නේ- 30 , - 40 ත් කම්මැලි කමට ඇවිදින්න යන මම
![]()
මදි මදි ක්‍රොස් කන්ට්‍ර් ස්කීං, ස්නෝබෝඩ් අයිස් ස්කේටින් , ජොගින් කරපන් ආතල් එක එතකොට එන්නේ
උ ගිහිල්ල දැන් සති 2 කටත් වැඩියි නේද ?? කෝ බන් මු ?????Congratulations

