ඔන්න එහෙනම් මාත් යනවා ලංකාවෙන් අනිද්දා රෑට. මන් දන්නේ නෑ කිරියේ උන්නම් ඉන්නවද කියල. ග්‍රීන්ලන්ඩ් ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. වැඩි විස්තර කියන්නම් ගිහින්. මට ජය වේවා 


ow ban mehen 2 3 gatta anith okkoma ehen gannawa. winter eke yana nisa kohomath amaru wei.Appata sinhalu yanne nathi ratak na ne ban dan balan giyama.. ekath hodai. Good luck. Hoda winter cloths giyapu ratinma ganin..mehe ewa oroththu denne na ehe seethalata
සීතලේ මැරෙයි යකෝ
salli hamba wenawanam gal unath moko ban.ගල් වෙලා මැරෙන්නද පගෝ යන්නේ![]()

ත්‍රෙඩ් එක ගූ වෙන නිසා මොකුත් නොකිය හිටියේ බන්ratakata ya ganna beri nugath ponnayekge kuhakakama
Good Luck... It's the coolest place on Earth.ඔන්න එහෙනම් මාත් යනවා ලංකාවෙන් අනිද්දා රෑට. මන් දන්නේ නෑ කිරියේ උන්නම් ඉන්නවද කියල. ග්‍රීන්ලන්ඩ් ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. වැඩි විස්තර කියන්නම් ගිහින්. මට ජය වේවා![]()
හරි එනම් ගිහින් බලන්නකෝsalli hamba wenawanam gal unath moko ban.![]()