පලයන් පලයන්...මේ පිස්සු රටින් යන එමයි හොඳ. ගිහින් කියපන් ගියේ කොහාමිද කියලා. අපිටත් කොහෙට හරි පැන ගන්න.ඔන්න එහෙනම් මාත් යනවා ලංකාවෙන් අනිද්දා රෑට. මන් දන්නේ නෑ කිරියේ උන්නම් ඉන්නවද කියල. ග්‍රීන්ලන්ඩ් ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. වැඩි විස්තර කියන්නම් ගිහින්. මට ජය වේවා![]()
-10 වගේ වෙනකොට හැමිනෙනවා . අත් ඒම ගල් වෙලා දනවා ෆ්‍රොස් බයිට්ස් එන්න පුලුවන් ආවොත් කපනවා . වැඩි වෙලා එලියේ හිටියම ලන්ග්ස් උනත් බල්ඩ් රස එනවා කහිනකොට . -19 වගේ උනාම ගල් වෙලා කුරිය ගහන්න උනත් පුලුවන් . ගොඩක් වෙලාවට පාරේ මිනිස්සු නෑ
ඒ කිව්වා කෙනා නම් හෙලුවෙන් ඉන්න ට්‍රයි කරන්න ඇති මම නම් හෙලුවෙන් ඉන්න එකක් ගැන කිව්වේ නෑ. මයිනස් උශ්ණත්වය ගැන ඉතින් ඉදලම තමා බලන්න ඕනේ කියයි ජැකට් දාන්න ඕනේ ලෙයර් තුනයි ග්ලවුස් කියයි . ඒත් ඉතින් ඒකේ ආතල් එක ගත්ත අයම තමා දන්නේ . මිනිස්සු ඉතින් ඉන්නවා එක ආදි මානවයගේ කාලේ ඉදන් ඔය පැතිවල මිමිනිස්සු හිටියනේ-10 ට ඔච්චර අවුලක් වෙන්නෙ නෑ. මොකෝ අර කිව්ව වගේ හෙලුවෙන් ඉන්නවයැ.
කැල්ගරි වල -50 ද කොහෙදලු. ඒත් ඔය ඉන්නෙ මිනිස්සු.
ඒ කිව්වා කෙනා නම් හෙලුවෙන් ඉන්න ට්‍රයි කරන්න ඇති මම නම් හෙලුවෙන් ඉන්න එකක් ගැන කිව්වේ නෑ. මයිනස් උශ්ණත්වය ගැන ඉතින් ඉදලම තමා බලන්න ඕනේ කියයි ජැකට් දාන්න ඕනේ ලෙයර් තුනයි ග්ලවුස් කියයි . ඒත් ඉතින් ඒකේ ආතල් එක ගත්ත අයම තමා දන්නේ . මිනිස්සු ඉතින් ඉන්නවා එක ආදි මානවයගේ කාලේ ඉදන් ඔය පැතිවල මිමිනිස්සු හිටියනේ
මං කියන්නෙ නෑ පට්ට ලේසියි කියලා.මං ඉඳලා තියෙනවා මුලු දවසම -6 to -8 අතරේ දවස් කීපයක්. තනිකරම එලියේ survey කර කර. ඒ නිසා දැනගෙන තමයි කිව්වෙ. ග්ලවුස් ජැකට් සාමාන්‍ය ඒවා දාගෙන හිටියෙ. මං කියන්නෙ නෑ පට්ට ලේසියි කියලා.
මං කිව්වෙ සිංහලු ගිහින් -50 වගෙත් ඉන්නෙ. එහෙම බලද්දි -10 මොකක්ද.
Wish you all the best for your future life.ඔන්න එහෙනම් මාත් යනවා ලංකාවෙන් අනිද්දා රෑට. මන් දන්නේ නෑ කිරියේ උන්නම් ඉන්නවද කියල. ග්‍රීන්ලන්ඩ් ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. වැඩි විස්තර කියන්නම් ගිහින්. මට ජය වේවා![]()