c වල පොඩි උදව්වක් ඕනි
මචන්ලා ඇයි C වලින් program කරපු ඒවා නෝර්මල් විදිහට exe එක ඕපන් කරන්ඩ හදපුවාම close වෙන්නේ ඕපන් උන ගමන්ම,ඒක හදාගන්නේ කොහොමද??
Code blocks වලින් compile කරලා run කලාමනම් ඕපන් වෙලාම තියෙනවා...
වෙනම exe එක රන් කරද්දි close වෙනවනේ..
ආ තව දෙයක් C සහ Objective C අතර වෙනස මොකක්ද
Code blocks වලින් compile කරලා run කලාමනම් ඕපන් වෙලාම තියෙනවා...

වෙනම exe එක රන් කරද්දි close වෙනවනේ..

ආ තව දෙයක් C සහ Objective C අතර වෙනස මොකක්ද