C# හෙල්පක් ඕනි අලේ....
ඩේටා බේස් එකේ තියෙන name කියන Column එකේ තියෙන ඩේටා ,සර්ච් කරද්දි surname කියන Column ඒකේ ඩේටා Richtextbox එකක පෙන්නන්ඩ,
ඒවගේම අර Autocomplete වෙන්ඩ Suggession ටික ඩේටාබේස් එකෙන්ම ගන්ඩත් ඕනි
මට මේකට Access Database use කරන්ඩ ඕනි,(data 1000 k withra thiyenwa
)
Datagridview එකට Data ඇඩ් වෙන්ඩ ගොඩක් වෙලා යනවන්ම්,ඩේටා බේස් එකක යූස් කරලා මේ විදිහට autocomplete වෙන්ඩ ඩේටා ගන්නේ කොහොමද,
ඩේටා බේස් එකේ තියෙන name කියන Column එකේ තියෙන ඩේටා ,සර්ච් කරද්දි surname කියන Column ඒකේ ඩේටා Richtextbox එකක පෙන්නන්ඩ,
ඒවගේම අර Autocomplete වෙන්ඩ Suggession ටික ඩේටාබේස් එකෙන්ම ගන්ඩත් ඕනි
මට මේකට Access Database use කරන්ඩ ඕනි,(data 1000 k withra thiyenwa
)Datagridview එකට Data ඇඩ් වෙන්ඩ ගොඩක් වෙලා යනවන්ම්,ඩේටා බේස් එකක යූස් කරලා මේ විදිහට autocomplete වෙන්ඩ ඩේටා ගන්නේ කොහොමද,