C,C++ ඉගනගන්න අයට

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    කැම්පස් වල කොම්පියුටර් සයන්ස් කරන කට්ටියට ගොඩක් වැදගත් වෙයි. මෙය ගොඩක් දේවල් කියල දෙනවා, ඩිබග් කරනහැටි, ලෝ ලෙවල් ප්‍රෝග්රමින් එහෙම.. නිකන් ඉන්නගමන් කම්මැලිකමට බැලුවට පාඩු නෑ. හොදට තේරෙන්න පැහැදිලි කරලා දෙනවා.:love:





    https://www.youtube.com/user/jms36086/videos