C# Programming - (Windows) පරිගණකයේ Run වෙන සියළු Processes ලබාගන්නා හැටි

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    නයිස්. මම WinForms WPF කරන්න ඇරන් තාම දවස් 5යි. ඊයෙ පෙරේද ඉදන් කිරියෙ C# ත්‍රෙඩ්ස් දෙක තුනක් දැක්කා.

    මේකට මොනව හරි කියපන්. කන්කරන්ට්ලි රන් වෙන ෆෝම් දෙකක් කමියුනිකේට් කරවන්න තියෙන සරළම ක්‍රමය මොකක්ද? එකක ඉන්පුට් එකක් අනිකෙ ඩිස්ප්ලේ කරවන්න කියල හිතමුකො.
     
    • Like
    Reactions: siri_ayya

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    නයිස්. මම WinForms WPF කරන්න ඇරන් තාම දවස් 5යි. ඊයෙ පෙරේද ඉදන් කිරියෙ C# ත්‍රෙඩ්ස් දෙක තුනක් දැක්කා.

    මේකට මොනව හරි කියපන්. කන්කරන්ට්ලි රන් වෙන ෆෝම් දෙකක් කමියුනිකේට් කරවන්න තියෙන සරළම ක්‍රමය මොකක්ද? එකක ඉන්පුට් එකක් අනිකෙ ඩිස්ප්ලේ කරවන්න කියල හිතමුකො.
    UDP Protocol;(basic)
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    UDP Protocol;(basic)

    Okay, thanks.

    For a bit of context, I'm writing a little app to be used in my laboratory. What I want it to do is acquire signal response from one apparatus and send that data to a second pc in the downstairs lab (on the same LAN) which is then to be used as input for a different apparatus.

    I hope this protocol agrees with my use case.