C:\Windows\SoftwareDistribution\Download

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    C:\Windows\SoftwareDistribution\Download

    උඹලගෙ කම්පියුටරේ තියෙන ඔය කියන ෆෝල්ඩරේ කොච්චර ලොකුද ?
    ඕකෙ ඇතුලෙ තියෙන ඒව මැකුවට කමක් නෑ.. හාඩ් එකේ ඉඩ ඉතුරු වෙනව
    Download ෆෝල්ඩර් එක මකන්ඩ එපා. ඒක ඇතුලෙ තියෙන ඒව මකන්ඩ :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    පහළ තියෙන කෝඩ් ටික බැච්ෆයිල් එකක් විදියට නෝට්පෑඩ් එකක සේව්කරල, ලේසියෙන්ම වැඩේ කරගන්ඩ පුලුවං.
    නෝට් පෑඩ් ෆයිල් එක සේව් කරනකොට මතක් කරල All files දාල .bat එක්ස්ටෙන්ෂන් එක දෙන්ඩ.
    ඊට පස්සෙ ඔය හැදුව ෆයිල් එක ඩබල් ක්ලික් කරාම, එක පාර මකන්ඩ ඕන ටික මැකෙනව. අවශ්‍ය තැනට ගිහින් තෝරල මකන්ඩ ඕනෙ නෑ..


    CD\
    CD %Windir%
    CD SoftwareDistribution
    DEL /F /S /Q Download
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මගේ ඒකෙ ඔක්කොම empty :eek: cccleaner එකෙන් සුද්ද කරන නිසාද දන්නේ නෑ !

    වෙන්ඩ ඇති මචං..
    අඩුම ගාණෙ උඹල ඔය ෆෝල්ඩරේ ගැන හරි දැනගත්තනෙ :P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    වෙන්ඩ ඇති මචං..
    අඩුම ගාණෙ උඹල ඔය ෆෝල්ඩරේ ගැන හරි දැනගත්තනෙ :P

    :P
    11.gif
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    mage 1.6GB thiyanawa. :baffled:
    lagadith ccleaner dala clean kal.eth gihin na wage.

    me folder eke monawada thiyenne?

    spread some rep lu
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    අපි මකන්නෙ Download folder එක විතරනෙ.. අවුලක් වෙන්නෙ නෑ.. update history එක නැති වෙන්නෙ නෑ..

    tlakiri 1.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මේ විදියට Disk Cleanup කෙරුවමත්, ඔය ෆෝලඩරේ හිස් වෙනව

    tlakiri.JPG

    රිසල්ට් එක ආවට පස්සෙ Clean up system files යන්ඩ. එතකොට පෙන්නනව කොච්චර ප්‍රමාණයක් මකන්ඩ පුලුවන්ද කියල

    tlakiri 1.JPG