356 MB.. TFS මචං..
thanks machan+9

නෑ බං මුකුත් කරන්නේ නෑ
Windows Auto Update වෙනවද ? නැත්තං ඒක Off කරලද තියෙන්නෙ ?
කොහොම හරි මේක වැඩි වෙන්නෙ අප්ඩේට් වෙන වෙන සැරේට..
අහ් එහෙනම් අවුලක් නෑ වින්ඩොස් කියලා ගෑවිලා තියෙන හැම අප්ඩේට් එකක්ම ඕෆ් කරලා තියෙන්නේ


නිකං අමාරුවෙ වැටෙන්නෙ මොකටද නේ....![]()
