CA Registration Fees

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    logo.jpg




    මචං මේකේ කවුරුහරි කෙනෙක් Chatered වලට අලුතෙන් register වෙද්දී යන fees ටික දැනගන්න පුලුවන්ද අලුත් syllabus එකට අනුව subject 3k මාස 6කට කලොත් යන වියදම දළ වශයෙන් ඉදිරිපත් කරන්න?

    මට දැනගන්න ඕනේ ඒ ටිකේ වියදම් වන
    Registration fees
    Study Pack fees
    Class fees (monthly) IAS or JMC
    Exam fees
    Annual fee
    other fees (මෙතන සඳහන් නැති වෙනත් වියදම් යනවා නම්)

    ස්තුතියි!
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී...
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Mona karannat student guide eka ganna wenawa, eka aran balanna, serama tiyanawa

    online ද තියෙන්නේ. නැත්තම් ගිහින් සල්ලි දීලා ගන්න ඕනෙද? කීයක් වගේ වෙනවද මචං?
     

    hurerun

    Member
    Jul 24, 2014
    114
    14
    0
    student guiders rs 200
    registration fee rs 3600
    study pack fee 3*1600 rs 4800
    issella oyatika karahanko... maseta clz walata 3000 k withara wei
    anunual fee kiyala ithin 1800 wage thamai awuruddata..registration walata

     
    Last edited:
    • Like
    Reactions: dileeshakr