CABINET SWRON IN STARTED. නාකියෙක්ගෙන් පටන් ගනි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ආරම්භ කර ඇත.

    🔴 දිනේෂ් ගුණවර්ධන- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා කැබිනට් අමාත්‍ය ධූරයේ මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හෙන ගහපන් ඕකුන්ට අපේ රට තව තවත් කාලකන්නි කරනවාට
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    mugen patan gaththa kiyanne, ithuru tika ahala wedakuth ne :(
    දිවුරුම් දෙන නව කැබිනට් එක මෙසේ වේවිලු
    1. මහින්ද රාජපක්ෂ
    2. මහාචාර්ය ජී එල් පීරිස්
    3. දිනේෂ් ගුණවර්ධන
    4. අලි සබ්‍රි
    5. ජොන්ස්ටන් ප්‍රනාන්දු
    6. රමේෂ් පතිරණ,
    7. ඩග්ලස් දේවානන්ද
    8. දිලුම් අමුණුගම
    9. කාංචන විජේසේකර
    10. රොෂාන් රණසිංහ
    11. ඩී වී චානක
    12. ෂෙහාන් සේමසිංහ
    13. කනක හේරත්
    14. ජානක වක්කුඹුර
    15. මහාචාර්ය චන්න ජයසුමන
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    ඔය දිනේෂ් කියන එකත් ගෙවල ප්‍රේතයෙක් පාර්ලිමන්ට් එක දාල යන්නේ නැති
    A class mate of Ranil another such failure!
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    දිවුරුම් දෙන නව කැබිනට් එක මෙසේ වේවිලු
    1. මහින්ද රාජපක්ෂ
    2. මහාචාර්ය ජී එල් පීරිස්
    3. දිනේෂ් ගුණවර්ධන
    4. අලි සබ්‍රි
    5. ජොන්ස්ටන් ප්‍රනාන්දු
    6. රමේෂ් පතිරණ,
    7. ඩග්ලස් දේවානන්ද
    8. දිලුම් අමුණුගම
    9. කාංචන විජේසේකර
    10. රොෂාන් රණසිංහ
    11. ඩී වී චානක
    12. ෂෙහාන් සේමසිංහ
    13. කනක හේරත්
    14. ජානක වක්කුඹුර
    15. මහාචාර්ය චන්න ජයසුමන
    munta gahala maranna one
     
    • Like
    Reactions: saturn

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    1650259428401.png
     
    • Like
    Reactions: avjayarathne

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    දිවුරුම් දෙන නව කැබිනට් එක මෙසේ වේවිලු
    1. මහින්ද රාජපක්ෂ
    2. මහාචාර්ය ජී එල් පීරිස්
    3. දිනේෂ් ගුණවර්ධන
    4. අලි සබ්‍රි
    5. ජොන්ස්ටන් ප්‍රනාන්දු
    6. රමේෂ් පතිරණ,
    7. ඩග්ලස් දේවානන්ද
    8. දිලුම් අමුණුගම
    9. කාංචන විජේසේකර
    10. රොෂාන් රණසිංහ
    11. ඩී වී චානක
    12. ෂෙහාන් සේමසිංහ
    13. කනක හේරත්
    14. ජානක වක්කුඹුර
    15. මහාචාර්ය චන්න ජයසුමන
    dugles devananga . mu nam mara porak, marenna, ain wenne na
     
    • Like
    Reactions: saturn