Cable එකේ අවුලක්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මගේ ලඟ තියන්නෙ Samsung Galaxy J7 එකක්

    ඉස්සර ඒකෙ USB Cable එක හොඳට වැඩ කලා

    දැන් cable එක phone එකට ගහල PC එකට ගැහුවම charge වෙනව විතරයි Removable Storage එක පෙන්නන්නෙ නෑ

    මම තව යාලුවො දෙන්නෙක්ගෙ cables ගහල බැලුව ඒත් වැඩ නෑ

    මොකද කරන්න ඕනෙ?

    රෙප් දෙනවා​
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බලපන් වෙන පීසී එකකට ගහලා. සෙටින්ස් බලපන් යූ එස් බී කනෙක්ෂන් එකෙ
     
    • Like
    Reactions: Alaya

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    charging port eka gahana thana, eka pin ekak gihin athi
    rupee 600 k vage vei, maru kara ganin

    mageth ohoma una, usb eka gahuvahama lapen charge unata, unrecognized device kiyala thama penane...
     
    • Like
    Reactions: Alaya