කිරියෙ මාංශල ශාඛ, පතොක් Cactus & Succulent හදන අය කවුද ඉන්නෙ.
මේ දවස් වල නැගලා යන ට්‍රෙන්ඩ් එකක්..
මේ දවස් වල නැගලා යන ට්‍රෙන්ඩ් එකක්..
විකුණන්න තියෙනවා. පට්ට කලෙක්ෂන් තියෙන එවුන් ඉන්නවාkomada ban mewa hadaganne..
matath asai ekk hadaganna
ehemada bn..විකුණන්න තියෙනවා. පට්ට කලෙක්ෂන් තියෙන එවුන් ඉන්නවා
රු 50 ඉදන් තියෙනවාehemada bn..
kiyak withara weida palayak
ඕක මෙලෝ වැඩකට ඇති ගස් ජාතියක් නෙමෙයි. ඕවගේ එකක්ම ඕන නම් අක්කපාන (පතොක් කුලයේ නොවේ) ගහක් ඉද්ද ගනිල්ලා. කොළ වලින් ගුණ සම්බෝලයක් හදා ගෙන හරි කන්න පුළුවන්.
ජෙප්පෙක් වගේ නෙගටිව් වෙන්න එපා.ඕක මෙලෝ වැඩකට ඇති ගස් ජාතියක් නෙමෙයි. ඕවගේ එකක්ම ඕන නම් අක්කපාන (පතොක් කුලයේ නොවේ) ගහක් හිටුවා ගනිල්ලා. කොළ වලින් ගුණ සම්බෝලයක් හදා ගෙන හරි කන්න පුළුවන්. වකුගඩු ලෙඩ වලට ගුණයි. සේර ගහක්, මදුරු තලා පැලයක්, පැගිරි පැළයක් වගේ ගස් රාශියක් තියෙනවා ඔහොම හිටවා ගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු කටු තියන ගස් නිතර දෙවේලේ දකින තැන් වල හිටවන්නෙත් නෑලු (ඇත්ත /නැත්ත දන්නේ නෑ). මෙච්චර ජිව විවිදත්වයක් තියන රටේ මිනිස්සු පිටරටින් ගෙනත් පතොක් හිටව ගන්නවා (දේශීය පතොක් විශේෂ කිහිපයකුත් තියනවා). පිටරටින් ශාක / ශාක කොටස් ගෙනල්ල රටේ පැලකරන එකෙන් රටේ තියන ගස් වලට/ සත්තුන්ට අවධානමක් තියන බවත් මතක තියාගනිල්ලා.
අද ඊයේ ගස් හදන්න ආපු එකෙක් නෙමෙයි බන් මම. හදල අත්දැකීම් තියන නිසා තමයි කියන්නේ. කමෙන්ට් එකේ උදාහරණ එක්ක /විකල්ප එක්ක උත්තරේ දීලා තියෙන්නේ. ඒක නිසා නෙගටිවූ/ jvp කතන්දර ගැලපෙන්නේ නෑ බන්. ටිකක් පොත පත කියවල නෙගටිවූ /පොසිටුවූ වෙනවා කියන්නේ මොනවගේද කියල හොයල බලපන්. රටේ තියන ගස් /වැල් ගැන හැගීමක් තියන නිසයී නැහිගෙන ටයිප් කරන්නේ, නැත්නම් උබල වගේ එවුන්ට රිප්ලයි කරන කාලෙත් අපරාදේ. (ලංකාවේ ජාතික පුෂ්පේ වද වෙලා යන එකට එක හේතුවක් වෙන්නෙත් මිනිස්සු පිටරටින් ගෙනල්ල හිටව ගන්න විසිතුරු මානෙල් විශේෂ).ජෙප්පෙක් වගේ නෙගටිව් වෙන්න එපා.
ඔහේ කියන පැල ජාති මේසයක් උඩ ලස්සනට තියන්න පුලුවන් ද?
ජෙප්පෙක් වගේ නෙගටිව් වෙන්න එපා.
ඔහේ කියන පැල ජාති මේසයක් උඩ ලස්සනට තියන්න පුලුවන් ද?
eBay seeds thiyenawa. Ubala genalla thiyenawada? Mama genna kiyala hithan inne.
Mewa kohomada ban hitawala mesayak uda ehema nathnam janel kandiyak uda thiyanne. Midule thiyanna nam hodai
අද ඊයේ ගස් හදන්න ආපු එකෙක් නෙමෙයි බන් මම. හදල අත්දැකීම් තියන නිසා තමයි කියන්නේ. කමෙන්ට් එකේ උදාහරණ එක්ක /විකල්ප එක්ක උත්තරේ දීලා තියෙන්නේ. ඒක නිසා නෙගටිවූ/ jvp කතන්දර ගැලපෙන්නේ නෑ බන්. ටිකක් පොත පත කියවල නෙගටිවූ /පොසිටුවූ වෙනවා කියන්නේ මොනවගේද කියල හොයල බලපන්. රටේ තියන ගස් /වැල් ගැන හැගීමක් තියන නිසයී නැහිගෙන ටයිප් කරන්නේ, නැත්නම් උබල වගේ එවුන්ට රිප්ලයි කරන කාලෙත් අපරාදේ. (ලංකාවේ ජාතික පුෂ්පේ වද වෙලා යන එකට එක හේතුවක් වෙන්නෙත් මිනිස්සු පිටරටින් ගෙනල්ල හිටව ගන්න විසිතුරු මානෙල් විශේෂ).
ඔයාට ඕන නම් පොල් පැලයත් මේස උඩ පෝච්චියේ හදන්න පුළුවන්. බොන්සායි යටතේ දිවුල් / දෙහි / නුග වගේ ලොකු රේන්ජ් එකක් පුළුවන්.
eBay seeds thiyenawa. Ubala genalla thiyenawada? Mama genna kiyala hithan inne.
Mewa kohomada ban hitawala mesayak uda ehema nathnam janel kandiyak uda thiyanne. Midule thiyanna nam hodai
Pala wenne nathda?mama ebay eken gennuwa. un boru karanne. ahuwenna epa.