roma mage wade baluwada sudu![]()
wade baluwa bn. u kiwa ganak kiyannam kiyala balala. uta wada wadi me dawas wala. mage bike ekath dila 1 month wenawa thama gathe na. u ganak kiyai. heta anidda mage bike eka hambenawa. edata kiyai pora.
,uba dala thibba pics wala hatiyatanan man hituwe thawa bara kalayak yai kiyala hadala iwara karannaela ela ube bike ekath ehenan heta aniddata apita balaganna puluwan wei,uba dala thibba pics wala hatiyatanan man hituwe thawa bara kalayak yai kiyala hadala iwara karanna
පට්ටයි බන්.තනි ඇහැට ඇඬෙනව.ඔය වැඩේ කරන්න පුලුවන් ලංකාවෙ තියෙන හොඳ බයික් මොනවද?
මේකට ඔය වැඩේ දෙන්න බැරිද?
![]()
suzuki GSX 450ekak
SALLI THAMA ONE BN. UBATA OKA HADANNA ADUMA GANE. 40-50K WATH ONA WENAWA BN.
FULL PAINT - 20000
CILP ON - 6500
SEAT - 3000
TAIL LIGHT - 2000
SPEEDOMETER - 1800
HEADLIGHT EKAK DAMOTH PATTA. EKATA YAI 6000/-
THAWA THAWA PODI WADA WALATA KIYAK HARI YAI..
![]()
me wage headlight ekak tham aokata hari yanne.
සල්ලි ටිකක් එකතු කරගෙන මොනවා හරි කරන්න ඕනෙ බන්
ube bike eka hadala genawada ?
ube bike eka hadala genawada ?
oka patta bn hadanawanam.
![]()
![]()
me tikath balapan.
https://www.youtube.com/watch?list=UUaOrUzjrvdYoXrKUCdKjn4g&v=yrJCDmXvOGI
මල්ලිලා , බයික් එකෙකුත් හොයලා දෙන්නම් , සල්ලිත් දෙන්නම් ඕනා ගාන , මේ විදියට එකක් හදා ගන්න තැනක් කියන්නකෝ (පුලුවන්නම් ඔයාලා හෝ කරලා දෙන්න ඒක ගොඩක් හොඳයි) මං නුවර