Cake එකක් යවන්න ගිෆ්ට් එකක්

Mozilla

Well-known member
  • Cake එකක් යවන්න ගිෆ්ට් එකක්

    ලංකාවේ ඇතුලේ කේක් එකක් යන්න හොද සයිට් එකක් කියහන්කෝ.:oo:කේක් එකත් රහ වෙන්න ඕන හැබැයි :P kapruka වගේ සයිට්ස් මොනාද තියෙන්නේ?උන්ගේ වෙලාවට යන්නේ නැති සීන් එකක් තියෙනවා නේද?:confused: දන්නා කියන සයිට්ස් කියහන්කෝ.බම්ප් වලට 10 :eek::yes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Man Kapruka eken kihipa sarayak yawala thiyenava matanam ema parakuwela na kawadawath:)
    Langadi man yawa Treats and Stuff eken brownie cake eka, egolonam kiyapu welawatath wada welasaninma deliver karala thiba 100% recommended :D:D
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කේක් නම් යවා නැත .මල් / පීසා වගේ ඒවා නම් යවලා තියෙනවා රෙප් නම් එපා ..බම්ප්
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    කප්රුකෙන් තමා order කරලා තියෙන්නේ. Late නම් වෙලා නෑ මටනම්.හැබැයි මේකෙම ත්‍රෙඩ් එකක දැක්ක ලේට් උන කීප දෙනෙක්.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Bumpiyoooo

    Machan Kapruka awlak na bn...:yes::yes:
    mata USA wala idan ewapu cake ekauth welawata labuna...:yes::yes:
    and mama yawapu cake dekakuth welawe awlak nathuwa set una bn...
    habai man dan 2yrs back katha karanne....:baffled::baffled:
    dan unge reputaion eka wadi nisa service eka thawa hoda athi bn:sorry::sorry: