Calcey Technologies එක ගැන

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83

    මචං Calcey එකේ වැඩ කරන කවුද ඉන්නේ ? එකේ IQ ටෙස් එක ගැන කවුරුත් දන්නවද ? ලියපු අය ඉන්නවද ? පපෙර් එක හොයාගන්න එහෙම නැද්ද ?

    දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න මචන් :love:
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    They Ask a question about relative velocity (speed)
    a group of few members has to crossover a river via edanda.
    each one has different max speeds and every time someone has to accompany someone
    what is the minimum time to everyone to get there?
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    They Ask a question about relative velocity (speed)
    a group of few members has to crossover a river via edanda.
    each one has different max speeds and every time someone has to accompany someone
    what is the minimum time to everyone to get there?

    Thanks bro!
    Is it written test or oral one?
    Position : Trainee SE
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    maths,logic and Pattern thma bn ahnne mth test eka liwwa mn apply krth trainee SE bn :yes::yes::yes: good luck broo hdta krnna
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    oya IQ test walata hoda pothak amazon.com eke nadda ?

    iq test for software engineer kiyal search kala amazon.com eke hamba une na :sorry:

    video unath kamak na

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    යකෝ ඔකෙ නන් දන්නෑ මන් ලියපු එපාම කරපු IQ test එක DMS එකේ එක
    නිකන් කොල දෙකක් තුනක් නෙමේ
    තනිකරම පොතක් යකෝ එ්ක
    තව එකට අමතරව පේපර්ස් 4ක් දුන්න උත්තර ලියන්න
    යකූ එක
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    මතක ටික දාන්න please, rep+

    යකෝ ඔකෙ නන් දන්නෑ මන් ලියපු එපාම කරපු IQ test එක DMS එකේ එක
    නිකන් කොල දෙකක් තුනක් නෙමේ
    තනිකරම පොතක් යකෝ එ්ක
    තව එකට අමතරව පේපර්ස් 4ක් දුන්න උත්තර ලියන්න
    යකූ එක
     
    • Like
    Reactions: Aruna119

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    යකෝ ඔකෙ නන් දන්නෑ මන් ලියපු එපාම කරපු IQ test එක DMS එකේ එක
    නිකන් කොල දෙකක් තුනක් නෙමේ
    තනිකරම පොතක් යකෝ එ්ක
    තව එකට අමතරව පේපර්ස් 4ක් දුන්න උත්තර ලියන්න
    යකූ එක

    ammo haminenawane mekath ehemada danna ban interview eka goda dana eka lesi IQ ewa thama samahrak welwata awula