Call Blocker App help

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඇප් එකකිං එහෙම කරන්න බෑ නේ ? :no: :no:
නොට් රීචබල් කියන එක දෙන්නෙ isp නෙ.. :dull: :dull:
කෝල් එක උස්සල වලතරයගෙ ක්‍රමේට කෝල් කරපං :lol: :lol:
අරුන හතලිස් හත කෝල් කරන ටික තියෙන්නෙ :lol: :lol:
අරං කියපං උඹෙ අම්ම මෙහෙ බල්ලත් එක්ක *(&%&*%$* කියල :lol: :lol:
ගෝඩ්ගෙ ඒ දේව වදං අහපු එකා මනුස්සයෙක් නම් ආයෙ කෝල් කරන්නෑ :lol: :lol:
 
parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :(:(:( අපරාදේ බං අයි සොන්නයින්ට නම් තවම හොඳා. යන්තම් ඉස්සර යූස් කරපු කෝල් රෙකෝර්ඩ් එක තවම ගහනවා. ඉස්සරහට ඒකටත් කෙලිද දන්නේ නෑ මුන්. මම දැකපු හොඳම නෝ බීප් සහ වොයිස් කට් නොවී පැහැදිලිවම ඇහෙන ඇප් එක ඒක. :growl::growl:

    Iphone walata jailbreak krnne nathuwa call recording danna bane bn
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔන්න උබ කියපු නිසාම හොයල බලල ටෙස්ට් කරලා බලල මේ දාන්නේ. ඔලුවට ආපු පොඩි අයිඩියා එකක්.

    මුලින්ම ඩයල් පෑඩ් එකෙන් කෝල් සෙට්ටින්ග්ස් වලට යන්න

    ඊට පස්සේ කෝල් ෆොර්වර්ඩින්ග් වල when busy එකට දැන් වැඩ නැති නොට් රිචබල් තියන නම්බර් එකක් දාන්න. ඕක උබේ එකක්මනම් හොදයි...

    ඊට පස්සේ ඔටෝ කෝල් රිජෙක්ට් කියන එකට යන්න... ඒකෙ ඔටෝ රිජෙක්ට් ඕන කරලා රිජෙක්ට් කරන්න ඕනි නම්බර් එක ඇඩ් කරන්න

    හරියට ඇඩ් කරන්න උබට කෝල් එන ෆෝමැට් එකෙන්ම
    +94********
    0*********
    *********

    ඔය වගේ .

    දැන් වැඩේ ගොඩ. උබට එන කෝල් එක ෆෝන් එකෙන් රිජෙක්ට් වෙනවා. එතකොට ඔටෝම නොට් රිචබල් එකකට ෆොර්වර්ඩ් වෙනවා....

    මේක කරලා බලල ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක අසේප්ට් කරපන්.

    meka wada krai mn hithanne
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මගේ එකේ කෝල් ෆෝවඩින් එකක් හොයා ගන්න නෑනේ බං. :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇප් එකකිං එහෙම කරන්න බෑ නේ ? :no: :no:
    නොට් රීචබල් කියන එක දෙන්නෙ isp නෙ.. :dull: :dull:
    කෝල් එක උස්සල වලතරයගෙ ක්‍රමේට කෝල් කරපං :lol: :lol:
    අරුන හතලිස් හත කෝල් කරන ටික තියෙන්නෙ :lol: :lol:
    අරං කියපං උඹෙ අම්ම මෙහෙ බල්ලත් එක්ක *(&%&*%$* කියල :lol: :lol:
    ගෝඩ්ගෙ ඒ දේව වදං අහපු එකා මනුස්සයෙක් නම් ආයෙ කෝල් කරන්නෑ :lol: :lol:

    නෑ බං ඉස්සර තිබ්බ mcleaner එකෙන් පුලුවන් කම තිබ්බා බං.

    යකෝ එහෙම බනින්න පුලුවන් කෝල් නෙමෙයි මේ. අන්තිමට මගේ කාර්ඩුත් කුඩු.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    මගේ එකේ කෝල් ෆෝවඩින් එකක් හොයා ගන්න නෑනේ බං. :dull::dull:

    :baffled::baffled::baffled: ඩයල් පෑඩ් එකට යන්න. ඒකෙ ඉන්නගමන් ඔප්ෂන් කී එක ඔබන්න. එතන ඇති කෝල් සෙටින්ග්ස්. එකේ කෝල් ෆෝවඩින් ඇති.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    උඹ හිනා වෙනවා බං මම මේ බයේ ඉන්නේ නොවැම්බර් 16 න් පස්සේ කොහොම කෙළවිල්ලක් කෙළවේවිද කියලා අනික් එකත් ජෝනෙක් උනොත්. ඇන්ටි ජෝන් එකෙක් සෙට් උනොත් ගොඩ මගේ ජෝන් කැපිලා යන්න.මේ ටිකේ off season ඒ උනාට සාපේක්ෂව මම ඉද්දි එනවා බං ටිකක්. :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled::baffled: ඩයල් පෑඩ් එකට යන්න. ඒකෙ ඉන්නගමන් ඔප්ෂන් කී එක ඔබන්න. එතන ඇති කෝල් සෙටින්ග්ස්. එකේ කෝල් ෆෝවඩින් ඇති.

    ඒකේ එහෙම එකක් නෑ බං.මම නෙට් එකේ හොයලා බලන්නම් ඒකේ තියෙන විදිහ ෆෝන් මොඩ්ල් එකට.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    ඒකේ එහෙම එකක් නෑ බං.මම නෙට් එකේ හොයලා බලන්නම් ඒකේ තියෙන විදිහ ෆෝන් මොඩ්ල් එකට.

    අන්න හරි. එහෙම කරලා බලන්න. උබේ ඇප් එකෙනුත් වෙන්න ඇත්තේ ඔය වගේ සීන් එකක් යටින්.
    අනිවා කරලා බලල රිසල්ට් කියන්න. මට හරි ගියා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    සොයන්නාට සම්බවේ කියන්නෙ නිකන් නෙමෙයි:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔන්න උබ කියපු නිසාම හොයල බලල ටෙස්ට් කරලා බලල මේ දාන්නේ. ඔලුවට ආපු පොඩි අයිඩියා එකක්.

    මුලින්ම ඩයල් පෑඩ් එකෙන් කෝල් සෙට්ටින්ග්ස් වලට යන්න

    ඊට පස්සේ කෝල් ෆොර්වර්ඩින්ග් වල when busy එකට දැන් වැඩ නැති නොට් රිචබල් තියන නම්බර් එකක් දාන්න. ඕක උබේ එකක්මනම් හොදයි...

    ඊට පස්සේ ඔටෝ කෝල් රිජෙක්ට් කියන එකට යන්න... ඒකෙ ඔටෝ රිජෙක්ට් ඕන කරලා රිජෙක්ට් කරන්න ඕනි නම්බර් එක ඇඩ් කරන්න

    හරියට ඇඩ් කරන්න උබට කෝල් එන ෆෝමැට් එකෙන්ම
    +94********
    0*********
    *********

    ඔය වගේ .

    දැන් වැඩේ ගොඩ. උබට එන කෝල් එක ෆෝන් එකෙන් රිජෙක්ට් වෙනවා. එතකොට ඔටෝම නොට් රිචබල් එකකට ෆොර්වර්ඩ් වෙනවා....

    මේක කරලා බලල ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක අසේප්ට් කරපන්.

    මේ මෙතඩ් එක වැඩකරනව. ඒත් ගන්න එකාගෙ ෆෝන් එකේ කෝල් එක ෆෝවර්ඩ් වුනා කියල වැටෙනව. වැඩේ තාත්වික වෙන්න එකම ජාතියෙ සිම් ඕන වෙනව:P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    this might work :)

    :D:P:P
    :yes::yes::yes:
    meka wada krai mn hithanne
    :yes::yes::yes:
    :lol:
    මේ මෙතඩ් එක වැඩකරනව. ඒත් ගන්න එකාගෙ ෆෝන් එකේ කෝල් එක ෆෝවර්ඩ් වුනා කියල වැටෙනව. වැඩේ තාත්වික වෙන්න එකම ජාතියෙ සිම් ඕන වෙනව:P

    අවුලක් නෑ බන්. නොට් රිචබල් එකත් ෆොර්වර්ඩ් වෙනවනේ mca දාල තිබ්බොත්. ඕක ගැන හිතල අයිඩියා එකක් ගන්න පුළුවන් තරමේ මොලයක් තියන එකෙක් මූට කෝල් කරලා ලොවෙත් නැති එකෙක්ව ඉල්ලයිද... :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න හරි. එහෙම කරලා බලන්න. උබේ ඇප් එකෙනුත් වෙන්න ඇත්තේ ඔය වගේ සීන් එකක් යටින්.
    අනිවා කරලා බලල රිසල්ට් කියන්න. මට හරි ගියා.

    ෆෝන් එකේ කෝල් ෆෝර්වඩින් ඔප්ශන් එක නෑ බං. මේක USA වලින් ගෙන්නපු එකක්. සමහර ෆීචර්ස් නෑ කෝඩ් වලින් වැඩ. ඔය වැඩේ කරන්නවත් බෑ. :growl::growl::growl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    ෆෝන් එකේ කෝල් ෆෝර්වඩින් ඔප්ශන් එක නෑ බං. මේක USA වලින් ගෙන්නපු එකක්. සමහර ෆීචර්ස් නෑ කෝඩ් වලින් වැඩ. ඔය වැඩේ කරන්නවත් බෑ. :growl::growl::growl:

    එහෙනම් මක් කරන්නද. මන් යනෝ එහෙනම්.... :(