Call of Duty Lovers ලා එන්න

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    COD Black Ops 3 November 6 එනවා !


    black-ops-3-beta1.jpg


    දැනට උඹලට බොක්කටම වැදුන COD Game එක මොකක්ද ?
    මට නම් Ghost එක තමයි :cool: AW එක සෙට් උනේ නැ :oo:
    Ghost එකේ Trailer එක බලද්දිත් මාර Kick එකක් එනවා :cool:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ghost enna kalin oka thama <3

    COD 4 2008 di anthimatama play karapu game eka its passe kisima single player game ekak play karala naha
    btw anith hama eka AW wenakan test karanna play karala thinawa
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුලම ඒවා නම් ගැහුවා ලැපේ නම් ගහන්න
    බෑ බන් බාපු ගෙගා ගානත් අපරාදේ පස්සේ ලොකු ගේම් හීනේ අතඇරලා දැම්මා :lol: