Call of Duty Lovers ලා එන්න

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Modern Warfire game එක ඉක්මනට ඉවර වෙනවා වනේ
    7692553.png

    50GB ද කොහෙද ගිහින් තිබ්බේ graphics වලට
    738585.png

    ghost එක නම් මරු
    9405582.png

    concepts එහෙමත් සිරා
    6719683.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    cod 1 , 2 , 3 , 4
    තරම් එකක් වත් සෙට් උනේ නෑ.. ඒ කාලෙ හැටියට මාර ආතල් එකක් ගත්තෙ..

    mw 2 , 3 , blackops 1 , 2 අවුලක් නෑ..
    ghost , aw ඊය.. ghost එකේ guns නිකන් සෙල්ලම් බඩු වගේ graphics මෙලෝ නෑ..
    ඉවර කරාට මෙලෝ රහක් නෑ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    cod 1 , 2 , 3 , 4
    තරම් එකක් වත් සෙට් උනේ නෑ.. ඒ කාලෙ හැටියට මාර ආතල් එකක් ගත්තෙ..

    mw 2 , 3 , blackops 1 , 2 අවුලක් නෑ..
    ghost , aw ඊය.. ghost එකේ guns නිකන් සෙල්ලම් බඩු වගේ graphics මෙලෝ නෑ..
    ඉවර කරාට මෙලෝ රහක් නෑ
    :yes: මොඩර්න් ෆොර්ෆෙයාර් 2 කෙන් පස්සේ කොඩ් චාටර් උනාහ්
    කොඩ් හොදකට තිබ්බේ ස්ටොරිය ... එක අනාගත්තා
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    MW3 තමයි. අනිත් ඔක්කොම පට්ට. AW නම් ලැපේ අමාරුවෙන් රන් උනේ. ඒත් ඉතින් අතෑරියේ නෑ
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    COD Black Ops 3 November 6 එනවා !


    black-ops-3-beta1.jpg


    දැනට උඹලට බොක්කටම වැදුන COD Game එක මොකක්ද ?
    මට නම් Ghost එක තමයි :cool: AW එක සෙට් උනේ නැ :oo:
    Ghost එකේ Trailer එක බලද්දිත් මාර Kick එකක් එනවා :cool:


    Wow NIyamai mama Pattama asaiiiiiiiiiiiiiiiiiii