cod 1 , 2 , 3 , 4
තරම් එකක් වත් සෙට් උනේ නෑ.. ඒ කාලෙ හැටියට මාර ආතල් එකක් ගත්තෙ..
mw 2 , 3 , blackops 1 , 2 අවුලක් නෑ..
ghost , aw ඊය.. ghost එකේ guns නිකන් සෙල්ලම් බඩු වගේ graphics මෙලෝ නෑ..
ඉවර කරාට මෙලෝ රහක් නෑ
මොඩර්න් ෆොර්ෆෙයාර් 2 කෙන් පස්සේ කොඩ් චාටර් උනාහ්single player wadak na bn multiplayer thamayi ona game ekaka hoda thama mw2 mp ghanawa
COD Black Ops 3 November 6 එනවා !
![]()
දැනට උඹලට බොක්කටම වැදුන COD Game එක මොකක්ද ?
මට නම් Ghost එක තමයිAW එක සෙට් උනේ නැ
![]()
Ghost එකේ Trailer එක බලද්දිත් මාර Kick එකක් එනවා
uba mage new acc eke na man hitanne...uba deact karala htyada
thowa hoyaganna bane