Camera එකට memory card ගන්න තැනක්?
යාලුවනේ,
මට 16 GB හරි 32 GB හරි memory chip එකක් ගන්න ඕන මගේ DSLR Cam එකට. කොටුවේ TransAsia Cellular එකේ ඒවා තියෙනවද? නැත්නම් අඩුවට ගන්න පුළුවන් තව තැන් තියෙනවද?