Camera ගැන idea තියෙන අය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    1. Sony ZV e10 එකක් ගන්න බලනවා. Sony cam ගන්නවනම් ලාබ රට මොකක්ද මචං.

    2. Camera lk එකේ උන් ගාන අඩු කරන්නෙම නෑ. කොල්ලො හදිස්සියට විකුණන්න දාන ඒවත් මුන්ගෙ second option කියන එකෙන් අඩුවට අරගෙන ලොකු ගානක් තියන් විකුණනවා. මරු ඩයල්. මට used එකක් සෙට් උනා 170, සල්ලි case එකක් නිසා පරක්කු වුනා ගන්න. දවසක් දෙකක් පරක්කු උන නිසා අයිති එකා second option උන්ට දීලා උන් ඉල්ලපු නිසා. දැන් 239 කට දාලා තියෙනවා sell කරන්න 🙃

    3. අනිත් එක මෙහෙ duty free එකේ මේ model එක ගන්න තියෙයිද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    up. sahayak denna meyata kawru hari ban wenna kalin
    අඩෝ අඩෝ.... :lol::lol:

    උබලට ගොඩ පාලු හිතෙයි. පුලුවන්නම් යන්න කලින් කැම් එකක් කට්ටිය එකතු වෙලා අරන් දුන්නත් මම නැති කාලෙක ඒක ගැන හිතලා ගොඩක් සතුටු හිතෙයි
     
    • Love
    Reactions: Gwynbleidd

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    wen ratakin kaatahari kiyala gennanawanam 2lks wage yanne. kandy wala "camera fine vision" eke balanna. eke normally cameralk ekata wada price aduyi
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    wen ratakin kaatahari kiyala gennanawanam 2lks wage yanne. kandy wala "camera fine vision" eke balanna. eke normally cameralk ekata wada price aduyi
    Kohenda machan gennnawanm laba country eka? Idea ekak thiyeda

    Bump
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Kohenda machan gennnawanm laba country eka? Idea ekak thiyeda

    Bump
    godak ratawalwala same price yanne. podi ganak ehea meha weyi. andunana kawuruhari innawanam e rate price eka balanna. enakota genna ganna