Samsung Phone
එකට හොද camera app එකක් කියන්නකො අර Gcam වගේ එකක්
Default එක camera
එක හෙන ඩල් colours නෙ තියෙන්නෙ හරි කැතයී
(ඒකෙ තියෙන effect පවා කැතයී)
මට ඕනෙ අර apple
වල වගේ colours තියෙන එකක්
Samsung a10 එකේ නම් colours සුපිරි ඒවගේ තිබුනන්ම් මරු
48mp තිබුනත් වැඩක් නෑනෙ colours ලස්සන නැත්නම්
Photo edit app එකක් ගන්න කියන්නත් එපා මම ඕවා දන්නෑ
(G cam එක ගන්න try කලා හරි ගියෙම නෑ)