මම නිවුස් වල දැක්ක විදියට මේ පිරිමි ළමයා එයාගේ යාලුවට රෑ 11:55 ට වගේ කෝල් කරලා අලි ආපු එක කියලා තියෙනව. ඊට පස්සේ යාළුවා පොලිසියට කියලා පහුවද උදේ ගිහින් තියෙන්නේ එතනට. එතකොට පිරිමි ළමයා ටිකක් එහායින් ඉදලා හැංගිලා, අලියත් ඉදලා කුඩාරම ලග. මිනිස්සු අලියව එළවලා තමයි මෙයාලව ගෙනත් තියෙන්නේ.එහෙනන් මූ ගහක් උඩ ඉන්න ඇත්තෙ

මේ හැමදේටම ප්‍රධාන හේතුව කාමය තමා. වෙන මොකවත් නෙමේ. ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ. නිකන් වටෙන් යනව විතරයි මතුපිටින් බලල
කාමය නැතුව බෑ කියලා නේ එලකිරි සෙක්ස් ඔස්තාර්ලා කියන්නේ.මේ හැමදේටම ප්‍රධාන හේතුව කාමය තමා. වෙන මොකවත් නෙමේ. ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ. නිකන් වටෙන් යනව විතරයි මතුපිටින් බලල
ඌ අරුටත් කෙලිනවා මේ මොන හුයන්නක්ද කියලාඅලිය දැනන් හිට්ය නම් මේ තරම් හෑලි ලියනව කියල. පනිනව කන්ද උඩින්![]()

ඔව් බන් අලියෙක් වෙලත් එක එකාගෙන් කතා අහන්න ගියාම ඌට උනත් එපා වෙනව නේඌ අරුටත් කෙලිනවා මේ මොන හුයන්නක්ද කියලා![]()
කාමය naththan umbeta mewa type kerannawath wenne naමේ හැමදේටම ප්‍රධාන හේතුව කාමය තමා. වෙන මොකවත් නෙමේ. ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ. නිකන් වටෙන් යනව විතරයි මතුපිටින් බලල
kamaya newe ban gon kama thama. mama nam kiyanne dennagema gon kamaමේ හැමදේටම ප්‍රධාන හේතුව කාමය තමා. වෙන මොකවත් නෙමේ. ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ. නිකන් වටෙන් යනව විතරයි මතුපිටින් බලල

එහෙම උනත් බං මූ කෙල්ල ගැන කිසි හැඟීමකින් ඉඳල නෑ. මොකද එතැනදි ආපු නැචුරල් රිඇක්ෂන් එකට මූ දිව්ව කියල කියමු. ඒත් පස්සෙ පට්ට Guilty වෙන්න ඕන. අපේ අතින් මේ පාරෙදි වාහනේට සතෙක් යට වෙන්න ගියත් සෑහෙන අවුල් යන එකේ මුගේ තනි වැරැද්දෙන් කෙල්ල නැති උනාම කොච්චර ෂොක් වෙන්න ඕනද. එහෙම ෂොක් එකක් උඩ මේ බොරු බේගල් ඇදබාන්නෙ සැලසුම් සහගතව මුගේ චරිතෙ බේරගන්න, ඒ කියන්නෙ මූට කිසි ගානක් නෑ ඔය සිද්දිය ගැන. ඇත්තටම මූ පැනල දුවල අවුලෙන් ඉන්නව නම් ඔහොම නෙමෙයි වොයිස් කට් දෙන්නෙ අනේ මට එයාව බේරගන්න බැරි උනා මම නිසා නේද මෙහෙම උනේ. ඔන්න ඔය වගේ කියන්නෙ.මටත් හැබැයි සැකයක් ආවා ඕක ගැන ටීවි එකේ පෙන්නනකොට කොල්ලගෙ නංගි අඩ අඩ වොයිස් කට් එකක් දෙනවා අනේ අපේ අයියා හිතලා නෙවෙයි එහෙම උනේ වගේ කතාවක් එක්ක. මම බැලුවා මේ මොන මගුලක්ද මේකි කියවන්නෙ කියලා. මෙහෙමයි හැබැයි මේක ප්ලෑන් කරලා කරපු සීන් එකක් නං නෙවෙයි වෙන්න ඕන. වෙලා ඇත්තෙ අලියා ගහන්න ගත්ත ගමන් මූ කඩාගෙන බිදගෙන දුවලා හැංගෙන්න ඇති. පස්සෙ අලියා යනකං මීක් නැතුව ඉදලා අලියා ගියාම තමා කෝල් කරන්න ඇත්තෙ. දැන් ඕක කියන්න නෝන්ඩිවට රටේ නැති බොරු අතාරින්න ගිහිං තමා බුවා ඉල්ලං කන්න යන්නෙ
කාමය කියන්නෙ ගින්දරක්. ඒක තේරුන් අරන් හරියට ඉන්න ඕන ඒව නන් දැන් ඉන්න මිනිස්සුන්ට තේරෙන් නෑ ගොඩක්. දැන් කාලෙ දුවල ඉන්න අම්මලත් දුවල එළියට යන්කොට කොන්ඩම් පැකට් එකක් දීල යන තරමට මෙන්ටලි පිරිහිලා තියෙන්නෙ. විපාක දෙනකොට තමා තේරෙන්නෙකාමය naththan umbeta mewa type kerannawath wenne na
