Camping අලි මරණය සැක සහිතයි

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    එහෙනන් මූ ගහක් උඩ ඉන්න ඇත්තෙ
    මම නිවුස් වල දැක්ක විදියට මේ පිරිමි ළමයා එයාගේ යාලුවට රෑ 11:55 ට වගේ කෝල් කරලා අලි ආපු එක කියලා තියෙනව. ඊට පස්සේ යාළුවා පොලිසියට කියලා පහුවද උදේ ගිහින් තියෙන්නේ එතනට. එතකොට පිරිමි ළමයා ටිකක් එහායින් ඉදලා හැංගිලා, අලියත් ඉදලා කුඩාරම ලග. මිනිස්සු අලියව එළවලා තමයි මෙයාලව ගෙනත් තියෙන්නේ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මේ හැමදේටම ප්‍රධාන හේතුව කාමය තමා. වෙන මොකවත් නෙමේ. ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ. නිකන් වටෙන් යනව විතරයි මතුපිටින් බලල
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මේ හැමදේටම ප්‍රධාන හේතුව කාමය තමා. වෙන මොකවත් නෙමේ. ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ. නිකන් වටෙන් යනව විතරයි මතුපිටින් බලල
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: zid2021 and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ හැමදේටම ප්‍රධාන හේතුව කාමය තමා. වෙන මොකවත් නෙමේ. ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ. නිකන් වටෙන් යනව විතරයි මතුපිටින් බලල
    කාමය නැතුව බෑ කියලා නේ එලකිරි සෙක්ස් ඔස්තාර්ලා කියන්නේ.

    උඹ නිකන් කුහකයෙක්,ඊර්ෂියාකාරයෙක් ගානට වැටෙන්නේ නැතුව ඉදපන් 😉
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    මේ හැමදේටම ප්‍රධාන හේතුව කාමය තමා. වෙන මොකවත් නෙමේ. ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ. නිකන් වටෙන් යනව විතරයි මතුපිටින් බලල
    කාමය naththan umbeta mewa type kerannawath wenne na
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අලියා ඉඳපු තැන, කූඩාරම අවට අලි කකුල් සලකුණු එහෙම නැද්ද දන්නේ නෑ..
    මරණය සැක සහිතයි කියලා පොලිසියට කවුරු හරි පැමිණිලි කරොත් හරි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,043
    113
    මටත් හැබැයි සැකයක් ආවා ඕක ගැන ටීවි එකේ පෙන්නනකොට කොල්ලගෙ නංගි අඩ අඩ වොයිස් කට් එකක් දෙනවා අනේ අපේ අයියා හිතලා නෙවෙයි එහෙම උනේ වගේ කතාවක් එක්ක. මම බැලුවා මේ මොන මගුලක්ද මේකි කියවන්නෙ කියලා. මෙහෙමයි හැබැයි මේක ප්ලෑන් කරලා කරපු සීන් එකක් නං නෙවෙයි වෙන්න ඕන. වෙලා ඇත්තෙ අලියා ගහන්න ගත්ත ගමන් මූ කඩාගෙන බිදගෙන දුවලා හැංගෙන්න ඇති. පස්සෙ අලියා යනකං මීක් නැතුව ඉදලා අලියා ගියාම තමා කෝල් කරන්න ඇත්තෙ. දැන් ඕක කියන්න නෝන්ඩිවට රටේ නැති බොරු අතාරින්න ගිහිං තමා බුවා ඉල්ලං කන්න යන්නෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මේ හැමදේටම ප්‍රධාන හේතුව කාමය තමා. වෙන මොකවත් නෙමේ. ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ. නිකන් වටෙන් යනව විතරයි මතුපිටින් බලල
    kamaya newe ban gon kama thama. mama nam kiyanne dennagema gon kama :(
     
    • Like
    Reactions: emoboy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,058
    8,347
    113
    මටත් හැබැයි සැකයක් ආවා ඕක ගැන ටීවි එකේ පෙන්නනකොට කොල්ලගෙ නංගි අඩ අඩ වොයිස් කට් එකක් දෙනවා අනේ අපේ අයියා හිතලා නෙවෙයි එහෙම උනේ වගේ කතාවක් එක්ක. මම බැලුවා මේ මොන මගුලක්ද මේකි කියවන්නෙ කියලා. මෙහෙමයි හැබැයි මේක ප්ලෑන් කරලා කරපු සීන් එකක් නං නෙවෙයි වෙන්න ඕන. වෙලා ඇත්තෙ අලියා ගහන්න ගත්ත ගමන් මූ කඩාගෙන බිදගෙන දුවලා හැංගෙන්න ඇති. පස්සෙ අලියා යනකං මීක් නැතුව ඉදලා අලියා ගියාම තමා කෝල් කරන්න ඇත්තෙ. දැන් ඕක කියන්න නෝන්ඩිවට රටේ නැති බොරු අතාරින්න ගිහිං තමා බුවා ඉල්ලං කන්න යන්නෙ
    එහෙම උනත් බං මූ කෙල්ල ගැන කිසි හැඟීමකින් ඉඳල නෑ. මොකද එතැනදි ආපු නැචුරල් රිඇක්ෂන් එකට මූ දිව්ව කියල කියමු. ඒත් පස්සෙ පට්ට Guilty වෙන්න ඕන. අපේ අතින් මේ පාරෙදි වාහනේට සතෙක් යට වෙන්න ගියත් සෑහෙන අවුල් යන එකේ මුගේ තනි වැරැද්දෙන් කෙල්ල නැති උනාම කොච්චර ෂොක් වෙන්න ඕනද. එහෙම ෂොක් එකක් උඩ මේ බොරු බේගල් ඇදබාන්නෙ සැලසුම් සහගතව මුගේ චරිතෙ බේරගන්න, ඒ කියන්නෙ මූට කිසි ගානක් නෑ ඔය සිද්දිය ගැන. ඇත්තටම මූ පැනල දුවල අවුලෙන් ඉන්නව නම් ඔහොම නෙමෙයි වොයිස් කට් දෙන්නෙ අනේ මට එයාව බේරගන්න බැරි උනා මම නිසා නේද මෙහෙම උනේ. ඔන්න ඔය වගේ කියන්නෙ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    කාමය naththan umbeta mewa type kerannawath wenne na
    කාමය කියන්නෙ ගින්දරක්. ඒක තේරුන් අරන් හරියට ඉන්න ඕන ඒව නන් දැන් ඉන්න මිනිස්සුන්ට තේරෙන් නෑ ගොඩක්. දැන් කාලෙ දුවල ඉන්න අම්මලත් දුවල එළියට යන්කොට කොන්ඩම් පැකට් එකක් දීල යන තරමට මෙන්ටලි පිරිහිලා තියෙන්නෙ. විපාක දෙනකොට තමා තේරෙන්නෙ
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Moota thaniyema inda ona wuna nidahase ukanda. E sihiyata un hiti than amathaka una. Moota knowledge ekak experience ekak neme aduma gane iwak wath na. Kawada hari muwa Bandina kella apa duk windinawa. Gu hattawai. Highly irresponsible.
     
    ගෑනු ලමයව දාලා දුවන්න ඇති බයට මම නම් හිතන්නෙ.. ඔය කියලා තියෙන ඒවා ඇත්ත නම් හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. පව් අර ගෑනු ළමයා.. :(