camping and බොක

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,897
    3,231
    113
    මම නම් කරන්නේ කෑම්ප් එක ගහන ලඟ වතුර පාරක් තියෙනවනම් ඒ හරියේ වැඩේ කරල ඒකෙන් හෝදගෙන එනව. නැත්නම් යනකොට වතර බෝතලයක් හරි බකට් එකක් අරන් යනව. සුද්දො නෙමේ නේ පිහදාල විතරක් හිතට මදි.

    ගානට කැලේට ගියා පොඩි ගහක් තියෙන තැනක් බලල කකුලෙන් පොලවට ඇනල පොඩ්ඩක් වලක් හාරන් ඒකට ඒම් කරල අර ගහ අල්ලන් පාත් උනා වැඩේ කරා පස්ටිකක් දැම්ම හෝදන් ආව.

    අමාරුම දේ පුකට මදුරුවො අනින කොට ඉන්න බෑ ඒවෙලාවටනම්. :rofl:

    ekanam patta :nerd:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    ගහක් අල්ලන් ඉන්නේ මොකට ද බන්
    Squat කරාම හරිනේ
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ගහක් අල්ලන් ඉන්නේ මොකට ද බන්
    Squat කරාම හරිනේ

    ස්කොට් කරන්නනම් මට බන් ටිකක් ලොකු වලක් හාරන්න ඕන. ටිකක් කන්ඩියක තියෙන ගහක් අල්ලන් පාත් උනාම බෙට්ට ටිකක් වැඩිපුර යටට වැඩෙන නිසා හිතට හොදයි. පුපා ලගම බෙටි වැටෙනකොට නිකන් මොකක්ද වගේ බන්. :rofl: මමනම් කරන්නේ ඔහොම තමයි. මගේ ගොඩක් යාලුවෙනම් සකොට් ගහගෙනත් කරනව.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    ස්කොට් කරන්නනම් මට බන් ටිකක් ලොකු වලක් හාරන්න ඕන. ටිකක් කන්ඩියක තියෙන ගහක් අල්ලන් පාත් උනාම බෙට්ට ටිකක් වැඩිපුර යටට වැඩෙන නිසා හිතට හොදයි. පුපා ලගම බෙටි වැටෙනකොට නිකන් මොකක්ද වගේ බන්. :rofl: මමනම් කරන්නේ ඔහොම තමයි. මගේ ගොඩක් යාලුවෙනම් සකොට් ගහගෙනත් කරනව.

    Squat karama thama anus eka open wenne
    commode position eka unhealthy

    ow ehema awulak thyenawa thama
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,897
    3,231
    113
    කුඩල්ලෙක් හරි කෙල්ලෙකේගේ එල්ලුනොත් ලෝකම ආමරුවක වැටෙන්නේ :growl::growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Walak harala wade karala wala wahala enna. Bio degradable toilet paper wage pawichchi karala passe wathura thiyana thanakin hoda ganna.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,900
    35,837
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැලේට තමා ඉතින් වෙන කරන්න දෙයක් නෑ. කෙල්ලො එක්කනම් යන්න හිතන්න එපා පුතේ ලංකාවෙ කෙල්ලන්ට බෑ කෑම්පින් යන්න. උඹලට කෙල්ලන්ව උස්සගෙන යන්න වෙයි මුල ඉදලම. ඊට පස්සෙ කෙල්ලන්ට ඔක්කොම හදල දීල බොක දාන්න තැනුත් සෙට් කරන්න වෙයි කෙල්ලන්ට. ලංකාව් කෙල්ලො එක්ක ගියාම උඹලට ඉතින් ගමනම එපා වෙයි. ෆොරින් කෙල්ලොත් ඔය වගේ කෑම්පින් යනව ලංකාවෙ එයාලට කිසි ගේමක් නෑ. ඕන දේකට ඔට්ටුයි සුපිරිම කෙල්ලො. ලංකාවෙ කෙල්ලො වගේ බොක දාන්න ගියාම දාහක් දේවල් හිතන්නෙ නෑ පට්ටම කන්ෆිඩන්ස්. උඹලට ට්‍රිප් එකත් එපා වෙයි බන් ලංකාවෙ කෙල්ලො එක්ක ගියාම.

    ශර්මය්යේ... ලෝන්ග් ටය්ම් නෝ සී....
     
    දැන් මුන්ව හලලා යන්න විදිහක් නැනේ බන්
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    අපි එක්ක ගිය කෙල්ලොන්ට නම් ඕවා සිම්පල්. කැලේ ඇතුලෙ තඩි බැක් පැක් එල්ලගෙන දවසකට කිලෝමීටර 10-20 ඇවිද්දා කිසි අවුලක් නැතුව. උඹ කියන තරම් අවුල් නෑ බං හැම කෙල්ලම, එහෙම කෙල්ලොත් ඉන්නව තමයි, හැබැයි සමහර කෙල්ලො ඉන්නවා කොල්ලොන්ට වඩා කන්ෆිඩන්ස් තියන

    muta lankawe kello/ganu ekka henama wairayak thiyenne. katha karala wadak na.
    api ona tharam camp karala thiyenawa kale mada. kelloth gihin thiyenawa. kaleta gihin gagen hodaganna eka unta nam case ekak une na.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    kalawakata palayan.eka thamai karanna thiyenne..kelloth ekka mona campingda?unta amaru unama ubalata camping paththakin dala beheth hoyanna wei..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපි එක්ක ගිය කෙල්ලොන්ට නම් ඕවා සිම්පල්. කැලේ ඇතුලෙ තඩි බැක් පැක් එල්ලගෙන දවසකට කිලෝමීටර 10-20 ඇවිද්දා කිසි අවුලක් නැතුව. උඹ කියන තරම් අවුල් නෑ බං හැම කෙල්ලම, එහෙම කෙල්ලොත් ඉන්නව තමයි, හැබැයි සමහර කෙල්ලො ඉන්නවා කොල්ලොන්ට වඩා කන්ෆිඩන්ස් තියන
    උඹනන් ගියේ ලංකාවෙ කෙල්ලොත් එක්ක වෙන්න බෑ. ලංකාවෙ කෙල්ලන්ට ඔය වැඩේ ලොවෙත් කරන්න බෑ. අනිත් එක කඇලේ මැද්දෙ ඇදුම් ගලෝල බොක දාන්න පුලුවන්ද බන් ලංකාවෙ කෙල්ලන්ට. බිකිනියක් අදින්න කන්ෆිඩන්ස් නැති ලංකාවෙ කෙල්ලන්ට කොල්ලොත් එක්ක ගිහින් ඇදුම් ගලෝල බොක දාන්න කන්ෆිඩන්ස්ලු. සුද්දියො එක්ක ට්‍රිප් යන අපිට ලංකාවෙ කෙල්ලන්ගෙ කන්ෆිඩන්ස් ගැන කියල දෙන්න එපා පුතේ.
     
    • Like
    Reactions: Supun.

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    muta lankawe kello/ganu ekka henama wairayak thiyenne. katha karala wadak na.
    api ona tharam camp karala thiyenawa kale mada. kelloth gihin thiyenawa. kaleta gihin gagen hodaganna eka unta nam case ekak une na.
    උඹලට පේන්නද ගගෙන් හෝදගත්තෙ. අනේ නිකන් බොරු නොකිය ඉදපන්.