camping and බොක

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,360
    1,324
    113
    Malabe
    අපි එක්ක ගිය කෙල්ලොන්ට නම් ඕවා සිම්පල්. කැලේ ඇතුලෙ තඩි බැක් පැක් එල්ලගෙන දවසකට කිලෝමීටර 10-20 ඇවිද්දා කිසි අවුලක් නැතුව. උඹ කියන තරම් අවුල් නෑ බං හැම කෙල්ලම, එහෙම කෙල්ලොත් ඉන්නව තමයි, හැබැයි සමහර කෙල්ලො ඉන්නවා කොල්ලොන්ට වඩා කන්ෆිඩන්ස් තියන

    :yes::yes::yes::yes:

    මට තේරෙන විදිහට ශර්මා හයිකින් එකකට කියලා ගිහින් තියෙන්නෙ වන්දනා නඩයක් එක්ක සිරීපාදේ. ඌට සාපේක්ෂව ඇත්ත වෙන්නැති.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,914
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹනන් ගියේ ලංකාවෙ කෙල්ලොත් එක්ක වෙන්න බෑ. ලංකාවෙ කෙල්ලන්ට ඔය වැඩේ ලොවෙත් කරන්න බෑ. අනිත් එක කඇලේ මැද්දෙ ඇදුම් ගලෝල බොක දාන්න පුලුවන්ද බන් ලංකාවෙ කෙල්ලන්ට. බිකිනියක් අදින්න කන්ෆිඩන්ස් නැති ලංකාවෙ කෙල්ලන්ට කොල්ලොත් එක්ක ගිහින් ඇදුම් ගලෝල බොක දාන්න කන්ෆිඩන්ස්ලු. සුද්දියො එක්ක ට්‍රිප් යන අපිට ලංකාවෙ කෙල්ලන්ගෙ කන්ෆිඩන්ස් ගැන කියල දෙන්න එපා පුතේ.

    කවුද යකෝ ඇඳුන් ගලවලා බොක දාන්නේ....... ඩෙනිමක් නං ඇඳන් යන්නේ කලිසම පොඩ්ඩක් පාත්කලා උක එලියට දැම්මා වැඩේ කළා....... බෙට්ට දකියි කියලා බය උන් වලක් හාරලා බෙට්ට දාල වල වහනවා:P, සමහරු ගලන ගඟට උක උණ්ඩි කරලා රෙනවා, :angry::no:තවත් සමහරු පොලවට බර ගහක කරුවක වාඩිවෙලා රෙනවා...... මම කැමතිම ඔය ලොකු ගහක මුලක් උඩ ඇන තියන් බෙට්ට බාන්න...... කිසි කරදරයක් නෑ බෙට්ට පැද්දෙන්න හොඳට ස්පේස් තියෙනවා....... පස්සේ පරිස්සමට කොලේකින් වහල එනවා...... මොක වුනත් මගේ බෙට්ටනේ :love::love:

    රීල ඉවරවුනාම තැනේ හැටියට, වෙලාවේ හැටියට තමයි සුද්දේ... ගොඩක් වෙලාවට ගහක කොලේකින්ම උක පිහිදනවා, වතුරපාරක් තිබුනොත් උක පොඩ්ඩක් අල්ලනවා........ඕව ඉතින් ඔහොම තමයි.

    කැලේ යනවනං කැලේ විදියට හිතපල්ලා, හිටපල්ලා........ නැත්තං ගෙදර ඉඳන් කොමොඩ් එකේ රීපල්ල...... වදයක් වෙන කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් ඉන්නවා. ඉතින් හරි සෙට් එකක් එක්ක යන්න
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අනේ මන්දා බන්......මේ පුංචි සරල තියරිය මෙවුන්ට තේරෙන්නේ නැති හැටි.
    බොකක් දානවා කියන්නේ මේ ප්‍රැක්ටිස් එකෙන් කරන වැඩක් නෙමේනේ.... ඕනෙම මනුසයෙකුට සහජයෙන් උරුම වෙන ශරීර ක්‍රියාවක් නේ.
    ඕක ඔය හැටි හිතන්න දෙයක් යෑ.:rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,914
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes::yes::yes::yes:

    අනේ මන්දා බන්......මේ පුංචි සරල තියරිය මෙවුන්ට තේරෙන්නේ නැති හැටි.
    බොකක් දානවා කියන්නේ මේ ප්‍රැක්ටිස් එකෙන් කරන වැඩක් නෙමේනේ.... ඕනෙම මනුසයෙකුට සහජයෙන් උරුම වෙන ශරීර ක්‍රියාවක් නේ.
    ඕක ඔය හැටි හිතන්න දෙයක් යෑ.:rolleyes:

    මෙහෙමයි ඩෝඩෝ....... මුලින්ම කැලේ බහින උන්ට ඔහොම ප්‍රශ්න තියෙනවා.... මම පොඩිකාලේ බොගක් දාන්න කොහේ ගියත් ගෙදරම එන්න ඕන. නෑගෙවල් වලට ගියාම දවස් දෙක තුන අල්ලන් ඉන්නවා, බොග සෙට්වෙන්නෙත් ණෑ....... හතරවෙනි දවසේ වගේ තමයි සෙට්වෙන්නේ..... එවෙලෙට ඉතින් මොන ලෝකේ හරි අතෑරලා දානවා. ඕව ඔහොම තමයි ගෙවල්වල පුරුදු අයට අත්දැකීම් එක්ක ඕව හරියනවා......වැදගත් අත්දැකීම් තියෙන එකෙක් එක්ක ඔහොම ගමන් යන එක. එතකොට ගොඩක් ප්‍රශ්නවලට උත්තර තියෙනවා . අපේ කෙල්ලෙක් හිටිය පට්ට ෆිට්, ඒත් කොමෝඩ් නැති නිසා කැලේ ගියපු නැති....:(.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙහෙමයි ඩෝඩෝ....... මුලින්ම කැලේ බහින උන්ට ඔහොම ප්‍රශ්න තියෙනවා.... මම පොඩිකාලේ බොගක් දාන්න කොහේ ගියත් ගෙදරම එන්න ඕන. නෑගෙවල් වලට ගියාම දවස් දෙක තුන අල්ලන් ඉන්නවා, බොග සෙට්වෙන්නෙත් ණෑ....... හතරවෙනි දවසේ වගේ තමයි සෙට්වෙන්නේ..... එවෙලෙට ඉතින් මොන ලෝකේ හරි අතෑරලා දානවා. ඕව ඔහොම තමයි ගෙවල්වල පුරුදු අයට අත්දැකීම් එක්ක ඕව හරියනවා......වැදගත් අත්දැකීම් තියෙන එකෙක් එක්ක ඔහොම ගමන් යන එක. එතකොට ගොඩක් ප්‍රශ්නවලට උත්තර තියෙනවා . අපේ කෙල්ලෙක් හිටිය පට්ට ෆිට්, ඒත් කොමෝඩ් නැති නිසා කැලේ ගියපු නැති....:(.

    ඔව් ලින්ඩා අයියේ, ඔය ප්‍රශ්නේ අඩු වැඩියෙන් මටත් තියෙනවා....මෙතන ත්‍රෙඩ් එක දාපු කෙනා අදහස් කරලා තියෙන්නේ බොක යන්නේ නැති ප්‍රශ්නයක් නෙමේනේ.
    එයා බලාපොරොත්තු වුනේ ඔයාගේ උත්තරේ.
    කැලේ කොහොමද තැන සකසා ගන්නේ, වතුර කොහෙන්ද හොයා ගන්නේ, කොහොමද කාටත් නොපෙනෙන්න බොක දාන්නේ වගේ කාරණා.
    අන්න එව්වා ඕනෙම මනුස්සයෙකුගේ ඇඟේ තියෙනවා.ඕක එක පාරක් දෙපාරක් ගියාම නිකම්ම පුරුදු වෙනවා.:yes::yes:
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    මන් ලංකාවෙ ගෑනුන්ගෙන් බූට් කන්න මන් උන් එක්ක කතාවත් කරන්නෙ නෑ. මට උන්ව ඒ තරම් අප්පිරියයි. ඒත් උඹ ඔය කියන්නෙ බොරු කියල මම හොදට දනන්ව. මොකද ලංකාවෙ ගෑනුන්ට කන්ෆිඩන්ස් නෑ කැලයක් වගේ ඕපන් තැනක ඇදුම් ගලෝගෙන බොක දාන්න. කොහොමත් වටේ ඉන්න උන්ට පේනවනෙ. වෙනම තැනකට ගියත් ෂුවර් කරන්න බෑ. බිකිනියක් අදින්න කන්ෆිඩන්ස් නැති ලංකාවෙ ගෑනු කොහෙද බන් ඔහොම දෙයක් කරන්නෙ.

    බිකිනි අඳින්ඩ කන්ෆිඩන්ස් නැති එවුන් හොඳයි.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,953
    756
    113
    මෙහෙ තමා
    R.Premadasa mahaththayge waththaka camp karala painas gas mul gawata ghn katha wewi boka damme api.habai pandara 4ta wage.eha paththe ekage munawath penne na.wathura aran gya api leter 200k withara wahane pirennama.ganwathurata bedala ituruwa.ehema yanna bari un 500k dila room ekakata gya badulle.un kunuharpa kiya kiya awe gade ba kiyala ungema ewa.apinam shapan eke kaiyakuth gahala hulan wadi wadi karala eli wenakan dewatha eli eli bala bala htya.habai wathura dammama nam kanden pallahata paninna hithuna seethalata
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    camping and බොක

    මචන්ලා මට පට්ට ආසාවක් තියනවා camping පාරක් යන්න . දැන් කට්ටියම ඔය කුඩාරම් එහෙම උස්සගෙන යන්නේ . මට තියන ප්‍රශ්නය තමා බොක දාන්නේ කොහොමද කියලා . මොකද toilet නැනේ . .අපි කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් තම යන්න හදන්නේ .
    ගිහිපු එකෙක් පොඩ්ඩක් කියපාල්ලා වැඩේ කෙරෙන ක්‍රමය

    46179492_2476320389107219_1238153421198983168_n.jpg
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    ඔව් ලින්ඩා අයියේ, ඔය ප්‍රශ්නේ අඩු වැඩියෙන් මටත් තියෙනවා....මෙතන ත්‍රෙඩ් එක දාපු කෙනා අදහස් කරලා තියෙන්නේ බොක යන්නේ නැති ප්‍රශ්නයක් නෙමේනේ.
    එයා බලාපොරොත්තු වුනේ ඔයාගේ උත්තරේ.
    කැලේ කොහොමද තැන සකසා ගන්නේ, වතුර කොහෙන්ද හොයා ගන්නේ, කොහොමද කාටත් නොපෙනෙන්න බොක දාන්නේ වගේ කාරණා.
    අන්න එව්වා ඕනෙම මනුස්සයෙකුගේ ඇඟේ තියෙනවා.ඕක එක පාරක් දෙපාරක් ගියාම නිකම්ම පුරුදු වෙනවා.:yes::yes:

    Annna kollo umba niyama track ekata wetunaaan
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,111
    1,978
    113
    කැලේට තමයි යන්නෙ කෙල්ලොත් එහෙමයි පොඩ්ඩක් තනකොල කඩල එතන හාරල බොග දානව කෙල්ලො ලොකු ස්කර්ට් දානව ඒ වෙලාවට ගානට වාඩිවෙලා ඒකෙන් වහගන්න උන් දන්නව මොකුත් පේන්නෙ නෑ ගොඩක් වෙලාවට හබී හරි යාලුවෙක් හරි පේනතෙක් මානෙක ඉන්නව.ේහෙම බොග දාල හෝදගන්නව වතුර බෝතලේකින් හරි ගලායන දිය පාරකින් හරි පස්සෙ වෙට් ටිශූ එකකින් පිහදාල තෙත මාත්තුකරල ඇඳගන්නව එච්චරයි... ඕක සරල දෙයක්.

    දැනටත් ගොඩාක් ගමේ ගෑණු අය දර කපන්න එහෙම කැලේට ගියාම යසට බොග එහෙම දාල එන්නෙ.. ගේමක් නැතුව ඒ වගේ තමයි.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    උඹලට පේන්නද ගගෙන් හෝදගත්තෙ. අනේ නිකන් බොරු නොකිය ඉදපන්.

    machan nodanna dewal kiyawanna yanan epa. uba eka parak hari camping trip ekak gihin thiyenawada?
    balaganin
    camp eka haduweth apith ekka giya kello tika
    SuwWnkx.jpg

    api giya set eka ra
    CRq51bk.jpg

    onna oya gagen thama puka hodagatte
    oqz4OrG.jpg

    danwath boru kiyanne nathuwa pala.

    Yala camp karapu un dannawa me kothanada kiyala. yana widihath dannawa. uba puluwan nam kiyapan me mona camp site ekada kiyalawath aduma gaane?
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    බොරු කියන්න එපා බන්. අනිත් එක ලංකාවෙ කෙල්ලන්ට කන්ෆිඩන්ස් නෑ කලේක ඉදන් ඇදුම් ගලෝගෙන ඔය වැඩේ කරන්න. කැලයක් කියන්න මොකක් උනත් ඕපන් තැනක්නෙ. උඹ කියන්නෙ කෙල්ලො ගානක් නැතුව එහෙම බොක දැම්ම කියලද. බොරු කියන්න එපා බන්.

    uba danna tharama thamai. apeth ehema thama camping yanna kamathi kellonta ona deyak ottui ekai enne.yanna akamathi un enne na