camping and බොක

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    කවුද යකෝ ඇඳුන් ගලවලා බොක දාන්නේ....... ඩෙනිමක් නං ඇඳන් යන්නේ කලිසම පොඩ්ඩක් පාත්කලා උක එලියට දැම්මා වැඩේ කළා....... බෙට්ට දකියි කියලා බය උන් වලක් හාරලා බෙට්ට දාල වල වහනවා:P, සමහරු ගලන ගඟට උක උණ්ඩි කරලා රෙනවා, :angry::no:තවත් සමහරු පොලවට බර ගහක කරුවක වාඩිවෙලා රෙනවා...... මම කැමතිම ඔය ලොකු ගහක මුලක් උඩ ඇන තියන් බෙට්ට බාන්න...... කිසි කරදරයක් නෑ බෙට්ට පැද්දෙන්න හොඳට ස්පේස් තියෙනවා....... පස්සේ පරිස්සමට කොලේකින් වහල එනවා...... මොක වුනත් මගේ බෙට්ටනේ :love::love:

    රීල ඉවරවුනාම තැනේ හැටියට, වෙලාවේ හැටියට තමයි සුද්දේ... ගොඩක් වෙලාවට ගහක කොලේකින්ම උක පිහිදනවා, වතුරපාරක් තිබුනොත් උක පොඩ්ඩක් අල්ලනවා........ඕව ඉතින් ඔහොම තමයි.

    කැලේ යනවනං කැලේ විදියට හිතපල්ලා, හිටපල්ලා........ නැත්තං ගෙදර ඉඳන් කොමොඩ් එකේ රීපල්ල...... වදයක් වෙන කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් ඉන්නවා. ඉතින් හරි සෙට් එකක් එක්ක යන්න
    :confused::confused::confused::confused:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    අපි එක්ක ගිය කෙල්ලොන්ට නම් ඕවා සිම්පල්. කැලේ ඇතුලෙ තඩි බැක් පැක් එල්ලගෙන දවසකට කිලෝමීටර 10-20 ඇවිද්දා කිසි අවුලක් නැතුව. උඹ කියන තරම් අවුල් නෑ බං හැම කෙල්ලම, එහෙම කෙල්ලොත් ඉන්නව තමයි, හැබැයි සමහර කෙල්ලො ඉන්නවා කොල්ලොන්ට වඩා කන්ෆිඩන්ස් තියන

    U ahanne back pack ellan yana confidnace eka neme. Kale madde adum galawan boka dana confidance eka.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,665
    9,320
    113
    loku case ekake na bung , podi un newe ne, kellota poddake safe thanake balala koranna kiyapan , api nam seen eka kiyapu nisa kakka dammawala geniche :baffled::baffled: , but awulake une na bung untath yanna ona unama giya ,api thama athata wela guard parakuth damme :D mekaiyi unta lajja karanne yanna epa ethkota nam koranne na honde :rofl::rofl: , ape set ekama henama fit :cool: , specially owa kiyawanna yanna epa awata passe camping karala :rolleyes::rolleyes:
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    loku case ekake na bung , podi un newe ne, kellota poddake safe thanake balala koranna kiyapan , api nam seen eka kiyapu nisa kakka dammawala geniche :baffled::baffled: , but awulake une na bung untath yanna ona unama giya ,api thama athata wela guard parakuth damme :D mekaiyi unta lajja karanne yanna epa ethkota nam koranne na honde :rofl::rofl: , ape set ekama henama fit :cool: , specially owa kiyawanna yanna epa awata passe camping karala :rolleyes::rolleyes:

    patta ban:yes::yes::yes:
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    කැලේට තමා ඉතින් වෙන කරන්න දෙයක් නෑ. කෙල්ලො එක්කනම් යන්න හිතන්න එපා පුතේ ලංකාවෙ කෙල්ලන්ට බෑ කෑම්පින් යන්න. උඹලට කෙල්ලන්ව උස්සගෙන යන්න වෙයි මුල ඉදලම. ඊට පස්සෙ කෙල්ලන්ට ඔක්කොම හදල දීල බොක දාන්න තැනුත් සෙට් කරන්න වෙයි කෙල්ලන්ට. ලංකාව් කෙල්ලො එක්ක ගියාම උඹලට ඉතින් ගමනම එපා වෙයි. ෆොරින් කෙල්ලොත් ඔය වගේ කෑම්පින් යනව ලංකාවෙ එයාලට කිසි ගේමක් නෑ. ඕන දේකට ඔට්ටුයි සුපිරිම කෙල්ලො. ලංකාවෙ කෙල්ලො වගේ බොක දාන්න ගියාම දාහක් දේවල් හිතන්නෙ නෑ පට්ටම කන්ෆිඩන්ස්. උඹලට ට්‍රිප් එකත් එපා වෙයි බන් ලංකාවෙ කෙල්ලො එක්ක ගියාම.

    Bageta kiyawanakota matha hithuna muth Sharma wage ekek kiyala. Post eka kiyawala thamayi nam baluwe. :D