Camping help

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Lb6qUg
    මචන් පවුලේ අයත් එකක ගිහිල්ලා කැම්පින් කරන්න පුලුවන් තැන් ටිකක් කියන්නකො. කරදරක් නැaතුව ඉන්න පුලුවන් තැන්. මොකද පොඩි අය ඉන්නව.ටෙන්ට් වල තමයි ඉන්නේ
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Horton thamayi family ekakata ideal ma campsite eka. Habayi machan me tika dawasaka idala Wild boar la site ekata enna purudu wela. Eka nisa dan nam awul. Thawa sites nam tiyanawa Forest & Wildlife ekata ayithi habayi ewwa gana idea ekak naha. Api nam camping karanne welawe hatiyata set wena hodama place eke nisa ;)