Camping පාරක් දාන්න කියල බැලුවේ.. 
පළවෙනි පාරට තමයි යන්නේ..
set ඒකේ experience තියන අය නෑ...
මේ තැන් තමයි බැලුවේ..
1. Hortan Plains
2. වංගෙඩිගල
3. මානිගල
දන්න අය අදහස් කියන්න පුළුවන්ද...
related threads posts videos දැම්මත් කමක් නෑ...
bump උනත් කමක් නෑ...

පළවෙනි පාරට තමයි යන්නේ..

set ඒකේ experience තියන අය නෑ...

මේ තැන් තමයි බැලුවේ..
1. Hortan Plains
2. වංගෙඩිගල
3. මානිගල
දන්න අය අදහස් කියන්න පුළුවන්ද...

related threads posts videos දැම්මත් කමක් නෑ...

bump උනත් කමක් නෑ...

උබලට Hike යන එකත් එපා වෙයි. ඊට වඩා හොද තැන් තියෙනව බන් මේ රටේ. යන්න තැනක් නැත්තන් horton plains යන්න. camp site එකක් කලින් book කරගන්න. නැත්තන් ඇතුලෙ camp කරන්න දෙන්නෙ නෑ. අනිත් එක තමයි camp ගහලා යනකොට කිසිම දෙයක් ඉතුරු කරල යන්න එපා මචන්. දුක හිතෙනව බන් සමහර තැන් දැක්කම. 