Camping Help!!!!

a.r.k.a.n.t.o.s

Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    Camping පාරක් දාන්න කියල බැලුවේ.. :)
    පළවෙනි පාරට තමයි යන්නේ.. :baffled:
    set ඒකේ experience තියන අය නෑ... :(
    මේ තැන් තමයි බැලුවේ..

    1. Hortan Plains
    2. වංගෙඩිගල
    3. මානිගල

    දන්න අය අදහස් කියන්න පුළුවන්ද... :)
    related threads posts videos දැම්මත් කමක් නෑ... :)
    bump උනත් කමක් නෑ... :)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,510
    48,736
    113
    සේදවත්ත
    හොටන් ප්ලෙන්ස් හොදයි හැබැයි ඇදුම් අරන් පලයන් ගූ සීතලයි 12-14 බහිනව රෑට. බුක් කරන්න පුලුවන් වයිඩ් ලයිෆ් එකෙන් 2600 යන්නේ කෑම් සයිට් එක.

    https://www.facebook.com/kothwala/media_set?set=a.10155340596720922&type=3
     
    Last edited:

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    Camping පාරක් දාන්න කියල බැලුවේ.. :)
    පළවෙනි පාරට තමයි යන්නේ.. :baffled:
    set ඒකේ experience තියන අය නෑ... :(
    මේ තැන් තමයි බැලුවේ..

    1. Hortan Plains
    2. වංගෙඩිගල
    3. මානිගල

    දන්න අය අදහස් කියන්න පුළුවන්ද... :)
    related threads posts videos දැම්මත් කමක් නෑ... :)
    bump උනත් කමක් නෑ... :)

    වංගෙඩිගල දැන් මාසෙකට කලින් කෑම්ප් කරා...මොනාද දන ගන්න ඕන..

    Zt8Z9mP.jpg
     
    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    හොටන් ප්ලෙන්ස් හොදයි හැබැයි ඇදුම් අරන් පලයන් ගූ සීතලයි 12-14 බහිනව රෑට. බුක් කරන්න පුලුවන් වයිඩ් ලයිෆ් එකෙන් 2600 යන්නේ කෑම් සයිට් එක.

    https://www.facebook.com/kothwala/media_set?set=a.10155340596720922&type=3

    thanks macho... hortan plains giyama hondai thamai, but set eke un kemathi wangedigala..
     
    Iron_Hide

    Member
    Jul 10, 2014
    12
    1
    3
    On Planet Earth
    වංගෙඩිගල නම් යන්න එපා පුතේ.. ඔය කියන තරම් හොද තැනක් නෙවෙයි වංගෙඩිගල. නගින්න ලේසි නිසයි හැමෝම යන්නෙ. පැය 4න් නගින්න පුලුවන්. මම ගියපු ජරාම තැන බන්. මිනිස්සු ගිහිල්ල ගූ කරල තියෙන්නෙ. ගූ කියන්නෙ ගූම තමයි. පොඩ්ඩක් පහලට බහිනකොට මිනිස්සුන්ගෙ ගූ පෑගෙනව. :no: උබලට Hike යන එකත් එපා වෙයි. ඊට වඩා හොද තැන් තියෙනව බන් මේ රටේ. යන්න තැනක් නැත්තන් horton plains යන්න. camp site එකක් කලින් book කරගන්න. නැත්තන් ඇතුලෙ camp කරන්න දෙන්නෙ නෑ. අනිත් එක තමයි camp ගහලා යනකොට කිසිම දෙයක් ඉතුරු කරල යන්න එපා මචන්. දුක හිතෙනව බන් සමහර තැන් දැක්කම.

    මානිගලත් අව්ලක් නෑ. වතුර කොහොමද දන්නෙ නෑ මේ දවස් වල. හොයල බලල යන්න. අලි ප්‍රශ්නෙකුත් තියෙනව ඒ පැත්තෙ නම්.
     
    • Like
    Reactions: BloodStorm

    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    වංගෙඩිගල නම් යන්න එපා පුතේ.. ඔය කියන තරම් හොද තැනක් නෙවෙයි වංගෙඩිගල. නගින්න ලේසි නිසයි හැමෝම යන්නෙ. පැය 4න් නගින්න පුලුවන්. මම ගියපු ජරාම තැන බන්. මිනිස්සු ගිහිල්ල ගූ කරල තියෙන්නෙ. ගූ කියන්නෙ ගූම තමයි. පොඩ්ඩක් පහලට බහිනකොට මිනිස්සුන්ගෙ ගූ පෑගෙනව. :no: උබලට Hike යන එකත් එපා වෙයි.

    තත්ත්වය ඒ තරම් සොචනීයයිද??? :(:(:(
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    වංගෙඩිගල නම් යන්න එපා පුතේ.. ඔය කියන තරම් හොද තැනක් නෙවෙයි වංගෙඩිගල. නගින්න ලේසි නිසයි හැමෝම යන්නෙ. පැය 4න් නගින්න පුලුවන්. මම ගියපු ජරාම තැන බන්. මිනිස්සු ගිහිල්ල ගූ කරල තියෙන්නෙ. ගූ කියන්නෙ ගූම තමයි. පොඩ්ඩක් පහලට බහිනකොට මිනිස්සුන්ගෙ ගූ පෑගෙනව. :no: උබලට Hike යන එකත් එපා වෙයි. ඊට වඩා හොද තැන් තියෙනව බන් මේ රටේ. යන්න තැනක් නැත්තන් horton plains යන්න. camp site එකක් කලින් book කරගන්න. නැත්තන් ඇතුලෙ camp කරන්න දෙන්නෙ නෑ. අනිත් එක තමයි camp ගහලා යනකොට කිසිම දෙයක් ඉතුරු කරල යන්න එපා මචන්. දුක හිතෙනව බන් සමහර තැන් දැක්කම.

    මානිගලත් අව්ලක් නෑ. වතුර කොහොමද දන්නෙ නෑ මේ දවස් වල. හොයල බලල යන්න. අලි ප්‍රශ්නෙකුත් තියෙනව ඒ පැත්තෙ නම්.
    මන් මාසෙකට වගේ කලින් ගියා...එහෙම අව්ලක් උනේ නම් නෑ මචං..
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    oya yata thiyana bothal genawada apahu

    ඔව් මචං,,,හයික් කරන්නේ ගොඩක් කල් ඉඳන්..එම වැඩ කරන්නේ නෑ..ඔය ටික විතරක් නෙමේ ඔතන කලින් හිටපු උන් දාල ගිඉපු ඉටි රෙදි,පිහන්,බෝතල් වගයකුත් අරගෙන ආවේ පහලට..ඇවිල්ල පාලම ගාව කඩේ කුණු දාන තැනට දැම්මේ...
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    oya yata thiyana bothal genawada apahu

    බෝතල් ගොඩක් ගෙනියන්න උනා මචන් උඩ වතුව නෑ කියල ආරංචි උන හින්ද..ඊ උනාට උදේ අපි හොයා ගත්ත වතුර පාර..ඒ හින්දැයි ඔච්චර බෝතල්...හැබැයි ඔක්කොම අරන් ආවේ...ගෙනියපු ඒවටත් වඩා පහලට ගෙනාව
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Camping පාරක් දාන්න කියල බැලුවේ.. :)
    පළවෙනි පාරට තමයි යන්නේ.. :baffled:
    set ඒකේ experience තියන අය නෑ... :(
    මේ තැන් තමයි බැලුවේ..

    1. Hortan Plains
    2. වංගෙඩිගල
    3. මානිගල

    දන්න අය අදහස් කියන්න පුළුවන්ද... :)
    related threads posts videos දැම්මත් කමක් නෑ... :)
    bump උනත් කමක් නෑ... :)
    Mona campin da ponnayo Lankawe? Umba Famous Five kiyola hituwada meh England kiyala?
    Ate parak gahala nida ganin ban.