මම කලිනුත් thread දෙකක්ම දැම්ම ඇල්ල කෑම්පින් ගැන අහලා..
යන්න හිටිය 10 දෙනෙක්.. එක බෝඩිකම සෙට් එකටම උණ හැදිලා ඒ වැඩේ cancel කලා.. ඒ වෙනුවට ඉතුරු 5,6 දෙනා කොහෙහරි ආතල් එකට ගිහින් කෑම්පින් පාරක් දාල එන්න හිතුවෙ..
උබලා දන්න case නැති නිදහසේ කෑම්පින් පාරක් දාල එන්න පුලුවන් තැනක් කියපන්කො. ලොකු Hike එකක් නැති තරමට හොදයි.. දිය ඇල්ලක් මුදුනෙ නම් සුප්පා !