Campus ඉන්න උන් වරෙන් Physical Science Degree කරන අය උදව්වක් විදිහට මේ විස්තර ටික කියන්න පුලුවන්නන් 1. උපාධිය හදාරන විශ්ව විද්‍යාලය 2. AL ප්‍රතිඑලය 3. AL Z-Score එක 4. AL District Rank එක 5. AL ලියපු දිස්ත්‍රික්කය 6. AL කරපු අවුරුද්ද