Campus එකේ වියදම් ඔක්කොම කරන්නේ Seniors ලද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Campus එකේ වියදම් ඔක්කොම කරන්නේ Seniors ලද?

    Campus එකේ වියදම් ඔක්කොම කරන්නේ Seniors ලද?
    Sir ලට පඩි ගෙවන්නේ, නඩත්තු කරන්නේ ඒ ගොල්ලොද?
    නිදහස් අද්යපනේ රැකගත්තේ එයාලද?
    Sir ලට වඩා සේවයක් කරන්නේ එයාලද?
    එකද Sir ල අපිට නොදාන රෙස්පට් අපිට දාන්නේ
    අපිව බය කරලා වද දෙන්නේ.
    නවක වදය දෙන්නේ.
    පැය දෙකේ lectures ඉවර උනහම නිදහසේ ගෙදර යන්ඩ දෙන්නේ නැතුව හවස් වෙනකම් තියාගෙන ඉන්නේ.
    දන්නේ නැති හින්ද අහන්නේ
    එහෙම නම් කමක් නා.

    ස්තුති
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    පුතාලව යහ මගට ගන්න එයාල වලි කන්නෙ... යහ මග කියනනෙ සින්නන්ගෙ පුක ලෙවකන මට්ටමටම ගේනව.. හොඳටම ලෙව කෑව උන්ට සින්නන්ට ආතල් දුන්න උන්ට රෙප් පට්ටම් ලැබෙනව...

    හොඳම එක එක නෙමේ.. දැන් මේ බයිල ගහන උඹත් වෙල්කම් ලැබුනම ඒ ගොඩේ... රැග මරැ කියනව.. නැති උන් අලලුනෙ :lol:
     
    මට නම් වෙනසක් ඕන.
    අල උනාට කමක් නා. මට තනියම ඉන්ඩ ඕන.
    එහෙම හිටියොත් උන්ට මට කරදරයක් කරන්ඩ බා නේද
    මට නම් ඊයේ අප්පිරියම උනා සින්නො ගැන. බොරු ආදරයක් පෙන්නලා උන්ගේ පක්කලි වැඩ කර ගන්නවා. Sir ල වත් නොදැන නීති දැම්ම. උන් meeting එකක් තිබ්බොත් අනිවා එන්ඩ ඕනලු. අවේ නැත්තම් ඔක්කොම අය යවනවලු.
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Ane okunta nelapan ban atti halenna. Hoda welawata api campus nogiye.. Giya nam welikada thamay nawathinna wenne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලට ආදරෙටනේ බන් ඔය, අවුරුදු දහ අටක් විස්සක් දෙමාපියන්ට ගුරුවරුන්ට බැරිවෙච්ච වැඩේ මාස දෙක තුනකින් කරන්න පුළුවන් ඔය අයියලට ඒ හින්ද දුක උනත් ඉවසන් හිටපන්. කැම්පස් ඇවිත් කට්ට කාල, හොස්ටලේ එකේ ජරා කෑම කාල බඩ ඇවිල්ල කැත වෙයි කියල ඉස්සරහට ව්‍යායාම පන්ති එහෙම නොමිලේ කරනව ඒවටත් යන්න වෙයි :yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔව් , උබලට උගන්නන්න වියදම් කරන්නෙ සින්නො. උබට උන් කිව්වොත් ඇදුම් ගලවල හෙලුවෙන් දගලන්න වුනත් පුලුවන් වෙන්න ඕන.තව ඉස්සරහට ඕන වේවි.නිදහස් අද්‍යාපනය රකින්න පොලු පාරවල් කන්න , කඳුලු ගෑස් කන්න පුලුවන් වෙන්න ඕන. පුලුවන් උපරිමෙන් කුහක වෙන්න ඕන. නැත්නම් උබට කැම්පුස් එකේ ඉන්න අමාරු වේවි.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එහෙම තමා විශ්වවිද්‍යාල හදල තියෙන්නෙ එයාලගෙ සල්ලි වලින්. ඒකයි එයාලා ඔයාලව හදන්න ඔච්චර මහන්සි ගන්නේ. නිදහසේ ඉන්න කියල අල වුනොත් ඉතින් නිදහසේ ඉදියැකි. ඒත් වි.වි. පරිපාලනෙන් උඹට මොකක් හරි අසාධාරණයක් වුනොත් කතාකරන්න කවුරුත් නැහැ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    මට නම් වෙනසක් ඕන.
    අල උනාට කමක් නා. මට තනියම ඉන්ඩ ඕන.
    එහෙම හිටියොත් උන්ට මට කරදරයක් කරන්ඩ බා නේද
    මට නම් ඊයේ අප්පිරියම උනා සින්නො ගැන. බොරු ආදරයක් පෙන්නලා උන්ගේ පක්කලි වැඩ කර ගන්නවා. Sir ල වත් නොදැන නීති දැම්ම. උන් meeting එකක් තිබ්බොත් අනිවා එන්ඩ ඕනලු. අවේ නැත්තම් ඔක්කොම අය යවනවලු.

    ඔය ක්‍රමේ නම් හරියන්නේ නෑ පුතේ... :no::no:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මට නම් වෙනසක් ඕන.
    අල උනාට කමක් නා. මට තනියම ඉන්ඩ ඕන.
    එහෙම හිටියොත් උන්ට මට කරදරයක් කරන්ඩ බා නේද
    මට නම් ඊයේ අප්පිරියම උනා සින්නො ගැන. බොරු ආදරයක් පෙන්නලා උන්ගේ පක්කලි වැඩ කර ගන්නවා. Sir ල වත් නොදැන නීති දැම්ම. උන් meeting එකක් තිබ්බොත් අනිවා එන්ඩ ඕනලු. අවේ නැත්තම් ඔක්කොම අය යවනවලු.

    තනියම නම් කරන්න පුලුවන් දේකුත් නෑ කොලලො.. කරනව නම් 100ක් වත් සෙට් වෙන්න වෙනව.. උඹලට හැප්පෙන්න වෙන්නෙ සීනියර් බැච් 3ක් 4ක් එක්ක.. ඒකයි සීන් එක
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Campus එකේ වියදම් ඔක්කොම කරන්නේ Seniors ලද?
    Sir ලට පඩි ගෙවන්නේ, නඩත්තු කරන්නේ ඒ ගොල්ලොද?
    නිදහස් අද්යපනේ රැකගත්තේ එයාලද?
    Sir ලට වඩා සේවයක් කරන්නේ එයාලද?
    එකද Sir ල අපිට නොදාන රෙස්පට් අපිට දාන්නේ
    අපිව බය කරලා වද දෙන්නේ.
    නවක වදය දෙන්නේ.
    පැය දෙකේ lectures ඉවර උනහම නිදහසේ ගෙදර යන්ඩ දෙන්නේ නැතුව හවස් වෙනකම් තියාගෙන ඉන්නේ.
    දන්නේ නැති හින්ද අහන්නේ
    එහෙම නම් කමක් නා.

    ස්තුති

    2015 A/L batch එකේ වගේ...

    Lectures ඉවර උනාම හැමදාම හවසට තෙල බෙදනව නේහ්.. අවුලක් නැ ඕක පටන් ගැනීම විතරයි... :lol:

    ගොඩක් වෙලාවට තව මාස 6 ක් යනකොට උබත් උන්ගේ තත්වෙටම වැටෙයි බන්.. :nerd:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    2015 A/L batch එකේ වගේ...

    Lectures ඉවර උනාම හැමදාම හවසට තෙල බෙදනව නේහ්.. අවුලක් නැ ඕක පටන් ගැනීම විතරයි... :lol:

    ගොඩක් වෙලාවට තව මාස 6 ක් යනකොට උබත් උන්ගේ තත්වෙටම වැටෙයි බන්.. :nerd:

    හුඟක් වෙලාවට නෙමේ කොල්ලො... වෙන්නෙ ඒක තමයි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    maha kalakanni bn okun ahinsaka lamainta paduwe igena ganna denna ara dushkara palath walin ena ewunta tyna ashane thama bn oka ubala khmhri digree eka gda dagnin bn
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හුඟක් වෙලාවට නෙමේ කොල්ලො... වෙන්නෙ ඒක තමයි

    හැමෝම එහෙම නැ බන්.. මොරටුව, කොලබ එහෙම යන එවුන් සාමාන්‍යෙන් ඔය වගේ තත්වෙකට වැටෙන්නේ නැ බන්..
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    Campus එකේ වියදම් ඔක්කොම කරන්නේ Seniors ලද?
    Sir ලට පඩි ගෙවන්නේ, නඩත්තු කරන්නේ ඒ ගොල්ලොද?
    නිදහස් අද්යපනේ රැකගත්තේ එයාලද?
    Sir ලට වඩා සේවයක් කරන්නේ එයාලද?
    එකද Sir ල අපිට නොදාන රෙස්පට් අපිට දාන්නේ
    අපිව බය කරලා වද දෙන්නේ.
    නවක වදය දෙන්නේ.
    පැය දෙකේ lectures ඉවර උනහම නිදහසේ ගෙදර යන්ඩ දෙන්නේ නැතුව හවස් වෙනකම් තියාගෙන ඉන්නේ.
    දන්නේ නැති හින්ද අහන්නේ
    එහෙම නම් කමක් නා.

    ස්තුති

    අලවෙයන් අලවෙලා ඔය sir ලට අල්ලාගෙන ඉදපන් lecturer පට්ටමක් ගන්න එහෙම පුළුවන්.. හැබැයි මලත් බලන්න බල්ලෙක්වත් නැහැ ඇතුලේ.. අවුලක් වෙන එකක් නැහැ උබේ අසවනේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අලවෙයන් අලවෙලා ඔය sir ලට අල්ලාගෙන ඉදපන් lecturer පට්ටමක් ගන්න එහෙම පුළුවන්.. හැබැයි මලත් බලන්න බල්ලෙක්වත් නැහැ ඇතුලේ.. අවුලක් වෙන එකක් නැහැ උබේ අසවනේ

    e byatata unge puka lewa kanna yanne mama giya nam aniwa 1k bawanawa
     
    Oct 3, 2008
    1,723
    437
    0
    උබ කැමතිනම් අල වෙයන්. එක එකාගෙ අතකොලු නොවී. බලන්න බල්ලෙක්වත් නෑ කියන සින්නොන්ගෙ පුක ලොවන එව්න්ගෙ කතා අහන්න එපා. උබ උබේ වැඩේ කරන් එලියට වරෙන්. එලියට ආවම බලන්නේ ඇදුම් ගලවගෙන දිග මනින්න දුන්නද කියල නෙමෙයි , උබ සින්නොන්ගෙ පුක ලෙව කෑවද කියල නෙමෙයි. උපාදියයි ඒකෙ ක්ලාස් එකයි බලන්නෙ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    උබ කැමතිනම් අල වෙයන්. එක එකාගෙ අතකොලු නොවී. බලන්න බල්ලෙක්වත් නෑ කියන සින්නොන්ගෙ පුක ලොවන එව්න්ගෙ කතා අහන්න එපා. උබ උබේ වැඩේ කරන් එලියට වරෙන්. එලියට ආවම බලන්නේ ඇදුම් ගලවගෙන දිග මනින්න දුන්නද කියල නෙමෙයි , උබ සින්නොන්ගෙ පුක ලෙව කෑවද කියල නෙමෙයි. උපාදියයි ඒකෙ ක්ලාස් එකයි බලන්නෙ.

    :yes::yes::yes: