Campus එකේ වියදම් ඔක්කොම කරන්නේ Seniors ලද?

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    #Download_Now

    Ane manda ban ube mentality eka mona widiyata wenas welada manda ayeth uba podi eka wage degree ekak karanna mula idan yanne.........

    pissune ban......

    ubata Bachelor degree ekak thiyanawane UCSC eke.....

    ai uba ayemath ekak karanne.......

    ai ubata oka karanna kana kalayae Msc ekak karanna bari........

    4 years kiyanne podi kalayakda?.....

    anith eka uba monthly 1lak walata wada earn karanawa neda?.....

    ai ubata respectable widiyata inna bari.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අලවෙයන් අලවෙලා ඔය sir ලට අල්ලාගෙන ඉදපන් lecturer පට්ටමක් ගන්න එහෙම පුළුවන්.. හැබැයි මලත් බලන්න බල්ලෙක්වත් නැහැ ඇතුලේ.. අවුලක් වෙන එකක් නැහැ උබේ අසවනේ

    Ane hikei dala :lol: kauruth one na oi. Giya wade karagena ennai thiyenne.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    muta bachelor degree ekak thiyagena thamai mu me parippu kana yanne....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    BIT එක නේද කරල තියෙන්නෙ , MSC එකක් කලානම් හරිනෙ. UCSC/MORA දෙකෙන් එකක ජොබ් එකක් කරන ගමන්. Experience හදාගන්නත් තිබුන. සින්නො කැම්ම්පස් එකෙන් එලියට එද්දි උන්ව මුගෙ යටතෙ වැඩට ගන්නත් පුලුවන්. ඒත් ඉතින් මුගෙ ආසාවනෙ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    BIT එක නේද කරල තියෙන්නෙ , MSC එකක් කලානම් හරිනෙ. UCSC/MORA දෙකෙන් එකක ජොබ් එකක් කරන ගමන්. Experience හදාගන්නත් තිබුන. සින්නො කැම්ම්පස් එකෙන් එලියට එද්දි උන්ව මුගෙ යටතෙ වැඩට ගන්නත් පුලුවන්. ඒත් ඉතින් මුගෙ ආසාවනෙ.

    ow ban Msc ekak thmai karanna one.....:nerd:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උබ කැමතිනම් අල වෙයන්. එක එකාගෙ අතකොලු නොවී. බලන්න බල්ලෙක්වත් නෑ කියන සින්නොන්ගෙ පුක ලොවන එව්න්ගෙ කතා අහන්න එපා. උබ උබේ වැඩේ කරන් එලියට වරෙන්. එලියට ආවම බලන්නේ ඇදුම් ගලවගෙන දිග මනින්න දුන්නද කියල නෙමෙයි , උබ සින්නොන්ගෙ පුක ලෙව කෑවද කියල නෙමෙයි. උපාදියයි ඒකෙ ක්ලාස් එකයි බලන්නෙ.

    :yes::yes::yes::yes:

    #Download_Now

    Ane manda ban ube mentality eka mona widiyata wenas welada manda ayeth uba podi eka wage degree ekak karanna mula idan yanne.........

    pissune ban......

    ubata Bachelor degree ekak thiyanawane UCSC eke.....

    ai uba ayemath ekak karanne.......

    ai ubata oka karanna kana kalayae Msc ekak karanna bari........

    4 years kiyanne podi kalayakda?.....

    anith eka uba monthly 1lak walata wada earn karanawa neda?.....

    ai ubata respectable widiyata inna bari.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :confused::baffled::oo::dull:

    යකෝ මු මෙච්චර සුදුසුකම් තියාගෙන ආයේ යනවද?
    උඹට පිස්සුද බන් ? දැන් ඉගෙන ගත්ත දෙයින් වැඩක් ගනින්
    නැත්තන් තව ඉස්සරහට තියෙන දෙයක් ඉගෙනගනින් නිකන් බොරුවට යේ අවරුදු 3 4ක් ඔකේ ඉඳල නාකි වෙලා මොන ලබ්බක් කොරන්නද බන්?
    ඔකේ ඉන්න සින්නො එලියට එද්දී තොට හොඳ තැනකට යන්න පුළුවන් එථක්තොඅ උඹේ යටතේම උන්ට වැඩ කරන්නත් සිද්දවෙයි

    අනේ මන්ද මට තේරෙන්නේ නෑ උඹ අයි ආයේ පස්සට යන්නේ කියල :confused:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Seniors lata kiyanna, Anun gana balanna pera thaman gana bala ganna kiyala. A mokadha campus eken out unath, Job ekak ganna mara competition ekak thiyenne. Eka Vacancy ekata 100 k vithara interview enava. Job eka labunath, Oya senior actions eheta fit venne naha. Senior actions danna gihilla, Guti kala, piti goni oluwata hala gena, apahu campus ekatama avilla propata vadala , ane mata campus ekema job eka denna kiyala kiyana seniors lath innava. Eka nisa campus eken out venna kalin, Senior ,Junior vela out venna eka Agata guna bava Seniors lata Mathak karami.
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    උබ කැමතිනම් අල වෙයන්. එක එකාගෙ අතකොලු නොවී. බලන්න බල්ලෙක්වත් නෑ කියන සින්නොන්ගෙ පුක ලොවන එව්න්ගෙ කතා අහන්න එපා. උබ උබේ වැඩේ කරන් එලියට වරෙන්. එලියට ආවම බලන්නේ ඇදුම් ගලවගෙන දිග මනින්න දුන්නද කියල නෙමෙයි , උබ සින්නොන්ගෙ පුක ලෙව කෑවද කියල නෙමෙයි. උපාදියයි ඒකෙ ක්ලාස් එකයි බලන්නෙ.

    RESPECT:cool:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    උබ කැමතිනම් අල වෙයන්. එක එකාගෙ අතකොලු නොවී. බලන්න බල්ලෙක්වත් නෑ කියන සින්නොන්ගෙ පුක ලොවන එව්න්ගෙ කතා අහන්න එපා. උබ උබේ වැඩේ කරන් එලියට වරෙන්. එලියට ආවම බලන්නේ ඇදුම් ගලවගෙන දිග මනින්න දුන්නද කියල නෙමෙයි , උබ සින්නොන්ගෙ පුක ලෙව කෑවද කියල නෙමෙයි. උපාදියයි ඒකෙ ක්ලාස් එකයි බලන්නෙ.

    Sirawata bn,, mama open eke,, 2nd year ewn hithan inne okkoma ivara karala thiyenne kiyala,, ekek innava uu hithan inne Engineer kiyala:angry::angry:.. hikanalekta gahala nikan suspend venna bari nisa nikan innava,, un kiyanne activity thiyena davasata vitharak awoth batch eka vadak naa lu.. un karanneth hamadaama avilla film balana eka :D:D:D
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබ කොහෙද කැම්පස්? එක ඒක හුට්ටන්ට නැවෙන්න එපා බන්. කොන්ද තියන් හිටපන්. අමාරුයි, එත් බැරි නෑ
     
    අඩෝ මචන්
    උබට සිරාවට කියන්නේ උබ දැන් ඔය සෙට් වුන එක කරපන්
    MSc කරන්න යන්න ඕන නෑ උබ දැන් ඕකෙත් ටික කාලයක් ගිහිල්ලා නේ
    අනික උබ ඔය IT එකක් එක්ක වෙනම Field එකක නේද ඕක කරන්නේ
    ඒක නිසා ඕක කරපන්
    සින්නෝ ගැන නම් කියන්න තියෙන්නේ උබ උන්ට ගේම දාන්න යන්න එපා
    පුලුවන් හැම වෙලාවෙම හැන්ගිලා ඉදපන්
    ඔය ෆිට් එක උබට ඕන නම පස්සේ හදා ගන්න පුලුවන්
    Rag එක නැති කරන්න Lectures ලගේ උනන්දුවක් නෑ බන්
    ඒකයි ඕක නවත්තන්න බැරි
    ඔය සිස්ස සංගම් ඔක්කොම නවත්තන්න ඕන
    Aiesec, Gavel වගේ Posh club ටිකක් හදන්න ඕන
    එතකොට ඔය Fit එක නැති වෙයි කියලා කෑ ගහන්න දෙයක් නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    giphy.gif