Campus යන්න ඉන්න උන් වරෙව්
අර කෝස් එක කියලා ආපු නිල් පාට කොලේ යවන්න ඕන නෑ නේද
පුරවන්න ආපු සුදු කොලේ විතරයි නේද යවන්න ඕන ගෙවපු කොලේ එක්ක
දන්න උන් කියපල්ලා හොදේ
නොදන්න උන් බම්ප් කරපල්ලා හොදේ

අර කෝස් එක කියලා ආපු නිල් පාට කොලේ යවන්න ඕන නෑ නේද
පුරවන්න ආපු සුදු කොලේ විතරයි නේද යවන්න ඕන ගෙවපු කොලේ එක්ක
දන්න උන් කියපල්ලා හොදේ
නොදන්න උන් බම්ප් කරපල්ලා හොදේ

Last edited: