Campus යන්න ඉන්න උන් වරෙව්

R.Rajkumar

Member
Aug 10, 2015
165
5
0
Campus යන්න ඉන්න උන් වරෙව්

අර කෝස් එක කියලා ආපු නිල් පාට කොලේ යවන්න ඕන නෑ නේද

පුරවන්න ආපු සුදු කොලේ විතරයි නේද යවන්න ඕන ගෙවපු කොලේ එක්ක

දන්න උන් කියපල්ලා හොදේ
නොදන්න උන් බම්ප් කරපල්ලා හොදේ :P :P
 
Last edited:

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    මතක නෑනේ බ්‍රෝ... කරන්න ඕන විදිය කියල තියනව නේද??
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    කැම්පස් යන්න ඉන්න උන්ට "වරෙව්" යනුවෙන් අඩගැසීම සුදුසු නොවේ....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    මතක නෑනේ බ්‍රෝ... කරන්න ඕන විදිය කියල තියනව නේද??

    :rolleyes: :rolleyes:

    :(:(
    අටපාස් බං..
    මොන කැම්පස් ද..

    :( :(

    මක්ක කරන්නද බන් අපිට පාන්වත් නැ :(

    :( :(

    කැම්පස් යන්න ඉන්න උන්ට "වරෙව්" යනුවෙන් අඩගැසීම සුදුසු නොවේ....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: