campus යන උන් කොහොමද බන් laptop එකක් දැන් ගන්නේ පට්ට ගනන් නේ

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    මාත් ඔය මගුල ගත්ත. දෙපාරක් කිබොර්ඩ් වොරන්ටි ගත්තා. එත් එ අවුල හරි ගියේ නැ. External keyboard එකක් යුස් කරලා වැරටි ඉවර උනාට පස්සේ ඩරාස් එකෙන් කිබොඅර්ඩ් එකක් ගෙනත් දාගත්තා.
    Monitor එක දැම්මා
    Ssd එක දැම්මා.
    මලම ජරාවක් එකනම්.
    ඒක ටමා මචන්.. මුල් සෙට් එකට හොඳ ඒවා සෙට් වෙන්න ඇති.. පස්සේ පස්සේ ඔක්කොම අවුල්.. වොරන්ටි ක්ලෙම් කේසුත් ගිහින් තුබ්බා
     
    • Wow
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Thinkpad 480 8th gen ekakwath balapan.

    BA0-B246-E-26-AC-48-DA-BD04-169-CC5985012.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848
    113
    campus යන උන් කොහොමද බන් laptop එකක් දැන් ගන්නේ පට්ට ගනන් නේ
    අඩුවට මොනවද තියෙන්නේ
    Hmm Uni kello tikakata sugar dady scene ekak daanne berida danne ne. Ahala tiyenawa Kaleni campus paththe un ehema spa walath wada karanawa kiyala .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    මේ කාලකන්නි ජෙප්පටත් ඕවා කියලා දීපන් බන්.. මූ නිකරුනේ මයික් පැලෙන්න කෑ ගහනවා නහින දෙහින කාලේ 😛

    මු මයික් පැල්ලෙන්න කෑ ගැහුවා වගේ ම තමා මුගේ වැඩත් මු තමා ප්‍රභාකරන් ගේ ඔලුව පැලුවේ 😛
    main-qimg-8c5193c578da6e0bfc4e6dcee4dc85de-lq
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මු මයික් පැල්ලෙන්න කෑ ගැහුවා වගේ ම තමා මුගේ වැඩත් මු තමා ප්‍රභාකරන් ගේ ඔලුව පැලුවේ 😛
    main-qimg-8c5193c578da6e0bfc4e6dcee4dc85de-lq
    ඒවගේම තමා අල ලාබ ද ඇහුවා එදාම අල මිල අඩු වුණා.. මල්ලි සෞබාගය ගෙනෙයි කිව්වා කිව්ව විදිහටම සෞබාගේ ගෙනාවා.. ප්‍රබාකරන් ගේ ඔලුව පැලුවට සැලකුව 2010දි.. ඒක එතනින් ඉවරයි...උගේ ඔලුව පැලුවා කියලා මයිනා කරන හැමදේටම එහෙයි කියනවා නම් ඉතිං උගේ ජාතකේ ලොකු අවුලක් තියෙන්න ඕනෙ :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    ඒවගේම තමා අල ලාබ ද ඇහුවා එදාම අල මිල අඩු වුණා.. මල්ලි සෞබාගය ගෙනෙයි කිව්වා කිව්ව විදිහටම සෞබාගේ ගෙනාවා.. ප්‍රබාකරන් ගේ ඔලුව පැලුවට සැලකුව 2010දි.. ඒක එතනින් ඉවරයි...උගේ ඔලුව පැලුවා කියලා මයිනා කරන හැමදේටම එහෙයි කියනවා නම් ඉතිං උගේ ජාතකේ ලොකු අවුලක් තියෙන්න ඕනෙ :yes:
    ඉතින් ඒක නේ අපි 2015 හේ යහපාලන ආණ්ඩුවක් හදලා රට දියුණු කරේ🥴🥴
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක නම් ලාබයි මේ ගානට. ෂුවර්ද මේ ගාන හරි කියල.
    කෝල් කරලම බලන්න ඕනේ.

    ඔය ගානට කිට්ටුවෙන් යන i7 ඒවා තිබ්බා ebay.

    මාත් එකක් ගන්න හිතාගෙන හිටියේ.එකතු කරගෙන හිටිය සල්ලි වියදම් වුනා.🥴
     
    • Like
    Reactions: lovethebomb

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ගෙවන්න ගන්න පුළුවන් නේ ද? Bankවල වෙනම loan එකක් තියෙනවා ඕකට
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    පාරට බැහැලා කෑ ගැහුවා ම බඩු අඩුවෙනවා ද බන්🙄
    Ehema ka gahala thamai niwata ponnayekwa ratin pannala damme. Ehema ka gahannewt natuwa gewal assata wela ubala wage hama ekama anik un karala denakan balan inna un hitiyanm melahata me raten bagayak withara un marila gihin
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    IT නැතුව Art වගේ තත්වෙට ගැලපෙන ඩිග්‍රියක් කරපං 😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    Ehema ka gahala thamai niwata ponnayekwa ratin pannala damme. Ehema ka gahannewt natuwa gewal assata wela ubala wage hama ekama anik un karala denakan balan inna un hitiyanm melahata me raten bagayak withara un marila gihin
    මොනවද බං අඩු උනේ 🤗
    පොඩ්ඩක් ලිස්ට් එකක් දාන්න කෝ ඒ කාලේ ගානයි දැන් ගානයි 🤣🤣